US concerned about reports of elections violence

  – සිංහල

us embassy 2    In a statement released on Sunday, the US embassy in Colombo expressed concern regarding the reports of election violence, and said that the reports of involvement by uniformed individuals in these acts was “particularly troubling”.

Statement by US Embassy :

“We congratulate the people of Sri Lanka on their historic Provincial Council elections on September 21.  The high turn-out and participation in all three of the provinces holding elections is a victory for the democratic process.

We remain concerned about reports of elections violence, however, and urge a transparent and independent investigation into the various attacks and that the perpetrators be brought to justice swiftly.  Particularly troubling have been reports of involvement by uniformed individuals in these acts.

A process free of violence and intimidation in the Northern Province is required for greater civilian administration and to help further the reconciliation process four years after the war.  These elections provided a starting point for that process.  Democracy is not simply about elections, however, and more must be done to ensure that Sri Lankans of all communities can live in the peace and dignity that they deserve.”

උතුරු,මධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණයේ…..

උතුරු, මධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණයේ සටහන් වූ ඉහළ ඡන්ද දැමීමේ ප්‍රතිශතය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේ ජයග්‍රහණයක් බව කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කළේ, මෙම ඓතිහාසික පළාත් සභා මැතිවරණය පිළිබඳව ලාංකික ජනතාවට සුබ පැතුම් පිරිනමන බව ය. කෙසේ වෙතත් වාර්තා වී ඇති මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ ව තවමත් අවධානයෙන් සිටින අතර එම ක්‍රියා සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුත් ස්වාධීන පරීක්ෂණයක් සිදු කළ යුතු බව ද කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය අවධාරණය කරයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධවූවන් කඩිනමින් නීතිය හමුවට ඉදිරිපත් කළ යුතු බව ය. වඩා යහපත් සිවිල් පරිපාලනයක් සඳහා ත් යුද්ධය නිම වී සිව් වසරකට පසු සංහිඳියාව ඇති කිරීම සඳහාත් ප්‍රචණ්ඩත්වයෙන් හා බිය ගැන්වීම්වලින් තොර වූ ක්‍රියාවලියක් උතුරු පළාතට අවශ්‍ය බව ද කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය පෙන්වා දෙයි. ඒ සඳහා මෙම මැතිවරණය හොඳ ආරම්භයක් වී ඇති බව ද අදාළ නිවේදනයේ සඳහන් ය. කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදය යනු මැතිවරණ පැවැත්වීම පමණක් නොවන බව පෙන්වා දෙන කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ, ශ්‍රී ලංකාවේ සෑම ජන කොටසකට ම ලැබිය යුතු සාමය හා ආත්ම ගරුත්වය අත්විඳිමින් ජීවත්වීම සඳහා අවශ්‍ය ඉඩ සැලසීම ඉතා වැදගත් බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *