TNA to brief Pillay in Colombo
TNA MP M.A. Sumanthiran said that a TNA delegation led by party leader R. Sampanthan will meet Pillay and discuss several issues.Sumanthiran said that a time has already been allocated for the TNA to meet her during her visit to Sri Lanka.
He said that the TNA will discuss the military presence in the north as well as the issue of political prisoners when they meet her. The TNA will also discuss human rights concerns and the upcoming polls in the north.
Pillay will be in Sri Lanka from August 25 to the 31st and she will conclude her visit with a press briefing in Colombo.
දෙමළ ජාතික සන්ධානය නවනීදම් පිල්ලයි මහත්මිය…..
අත්තඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින දේශපාලනික සිරකරුවන් 800 දෙනෙකුව නිදහස් කරගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානය ලබන 30වැනි දින එක්සත් ජාතීන් මානව හිමිකම් සභා කොමසාරිස්වරිය වන නවනීදම් පිල්ලයි මහත්මියව හමුවී සාකච්ඡා කිරීමට ඇතයි වාර්තාවේ. දෙමළ ජාතික සන්ධානයෙහි නායක ආර් සම්බන්‍ධන්, පාර්ලිමෙන්තු මන්ත්‍රී මාවයි සේනාදිරාජා, එම් සුමන්දිරන්, උතුරු පළාත් සභා ප්‍රධාන අපේක්‍ෂක සි වි විග්නේස්වරන් යන පිරිස නවනීදම් පිල්ලයිව හමුවීමට නියමිතය.
තමන්ව හමුවීමට පැමිණෙන්නයි දෙමළ ජාතික සන්ධානයට ඇරයුම්කර තිබෙන්නේ නවනීදම් පිල්ලයි බවට වාර්තාවේ. ඔවුන්ව හැර රාජ්‍ය නොවන ආයතන 60ක නිළධාරීන්වද නවනීදම් පිල්ලයි මහත්මිය හමුවීමට තීරණය කර ඇතයි කොළඹ මාධ්‍යක් විසින් ප්‍රකාශකර තිබේ.