Police shoot intruders in Journalist Mandana Ismails house
One intruder had died after an exchange of fire between the group and the police. Two policeman have also been injured due to knife injuries. Two more intruders injured in the incident have been arrested by police along with another who was injured due to the police shooting.
it is reported that the of a group of men had forcibly entered the residence of Mandana Ismail Abeywickrama,
Apart from that, another intruder has been wounded by police gunshots and another two have been arrested by the police.
Whilst the intruders had been ransacking her house police 119 had been alerted by her husband who had been away from the residence. The exchange had taken place when the police arrived on the scene to inquire on the complaint.
බම්බලපිටිය ඩික්මන් මාර්ගයේ, මාධ්‍යවේදිනියකගේ නිවසක්…..
බම්බලපිටිය ඩික්මන් මාර්ගයේ, මාධ්‍යවේදිනියකගේ නිවසක් කොල්ලකෑමට පැමිණි පිරිසකට පොලිසිය විසින් වෙඩි තබනු ලැබ තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා සඳහන් කළේ, ලැබුණු පැමිණිල්ලකට අනුව අද අලුයම පොලිස් නිලධාරින් කණ්ඩායමක් එම නිවසට පිටත්ව ගොස් ඇති බව ය.
එහිදී කොල්ලකරුවන් කළ පහරදීමකින් පොලිස් නිලධාරියෙකු කැපුම් තුවාල ලබා ඇති බවද පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.
පසුව පොලිසිය කළ වෙඩි තැබීමකින් කොල්ලකල්ලි සාමාජිකයින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් පොලිස් ආරක්ෂාව මත කොළඹ ජාතික රෝහලට ඇතුලත් කොට තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, එහිදී පලාගිය සැකකරුවන් දෙදෙනෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව ය.