UK MP Danczuk will raise concerns of a cover-up
Danczuk told The Daily Telegraph he will raise concerns of a cover-up in the investigations when he meets the President.
“I’m going to confront the president of Sri Lanka on whether he thinks this behaviour is becoming of a Commonwealth nation. The perception is that they’re trying to cover it up. My guess is that [it’s because] the alleged murderer is a local politician who delivers for the ruling party, which delivers for the president and helps them remain elected,” Danczuk told the British newspaper.
He believed threats against at least two witnesses had been a key factor in delaying progress in the inquiry. The eight suspects were released after ten months in custody because of the delays.
The Foreign Office is watching the investigation closely amid growing concerns about human rights abuses in the country in the run up to this year’s Commonwealth Heads of Government Meeting (CHOGM) in Colombo later this year. Britain will be represented by Prime Minister David Cameron and Prince Charles, but Danczuk said the government should downgrade its representation if the criminal investigation into Mr Shaikh’s murder is further delayed.
කුර්හාම් සාක්කීගේ ඝාතනය සම්බන්‍ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත….
බ්‍රතාන්‍ය ස්වෙච්ඡා සේවක කුර්හාම් සාක්කීගේ ඝාතනය සම්බන්‍ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ප්‍රශ්ණ කිරීමට ඇතයි බ්‍රතාන්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රී සිමෝන් ටාන්සූක් මහතා පවසා තිබේ.2011 වසර ක්‍රිස්මස් දිනයේදී කුර්හාම් සාක්කී හා ඔහුගේ රුසියානු පෙම්වතිය වන වික්ටෝරියාද ඉතා කෘාර ලෙස පහරදීමට ලක්විය. එම පහරදීමෙන් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයෙහි සේවකයා වන කුර්හාම් සාක්කී ඝාතනයට පත්වුණි.මෙම සිද්ධිය සම්බන්‍ධයෙන් විභාග පරික්‍ෂණ නිසිලෙස පවත්වා නොමැතයි බ්‍රතාන්‍යාව විසින් මීට පෙරාතුවම චෝදනාකර තිබීම විශේෂත්වයකි. මෙම සතියේදී සිමෝන් ටාන්සූක් මහතා ශ්‍රී ලංකාවෙහි සංචාරය කිරීමට නියමිතය.
විභාග පරික්‍ෂණ සම්බන්‍ධයෙන් ජනාධිපතිගෙන් ප්‍රශ්ණ කරන බවද හෙතෙම පවසා තිබේ. පොදුරාජ්‍ය මණ්ඩලයෙහි ඇතුලත් රටක් මෙලෙස කටයුතු කිරීමට සුදුසු කරුණක්දැයි ප්‍රශ්ණ කිරීමට ඇතයි හෙතෙම පවසා තිබේ. මෙම සිද්ධිය සම්බන්‍ධයෙන්වූ පරික්‍ෂණයන් වසන්කිරීමට ඇතමුන් තැත්කරන බවද හෙතෙම චෝදනාකර තිබේ. ආණ්ඩු පක්‍ෂයෙහි මන්ත්‍රීවරයකු සිද්ධියට සම්බන්‍ධ බැවින් මෙලෙස යටපත් කිරීමට උත්සහදරන බවට සැකමතුවී ඇතයි පෙන්වාදී තිබේ. සිද්ධියට සම්බන්‍ධ ප්‍රධාන සාක්‍ෂිකරුවන් දෙදෙනෙකුට බලපෑම් එල්ලකරන බවද සඳහන්කර තිබේ.