Court issues notice in land issue
The writ applications filed by 2176 Jaffna Tamils were taken up for support in the Appeal Court today, before Justice S. Sriskandaraja, President of the Court of Appeal. The Appeal Court issued notice on the respondents to show cause if any through filing of objections, as to why the court should not grant the reliefs asked for. The date given for the purpose was 10.07.2013.
Counsel for the petitioners were permitted by the Appeal Court to reserve and retain the right to press for interim relief.
The petitioners set out in their petitions the grave prejudice caused by the forcible acquisition of an area of the Jaffna Peninsula equivalent to two-third of the entire city of Colombo, the Tamil National Alliance said in a statement.
The petitions who say they are forcibly prevented from accessing their lands, urged effectively that the steps to acquire their traditional lands to perpetuate their illegal military occupation is perverse and does not constitute a genuine or acceptable public purpose, and that no steps under Section 38 Proviso A could be legitimately taken in the given circumstances.
Among the prejudice complained of by the 2176 petitioners, is effective erosion of the rights of Tamils of the Jaffna Peninsula under their personal laws (known as “Tesawalamai”) which has been enjoyed and applicable for hundreds of years.
The petitioners were represented by K. Kanag-Isvaran, PC with M. A. Sumanthiran, Viran Corea, Lakshmanan Jeyakumar, Bhavani Fonseka and Niran Anketell instructed by Suntheralingam & Balendra, Attorneys-at-Law. Deputy Solicitor General Murdu Fernando appeared for the respondents.
උතුරේ මහජනයාට අයත්…
උතුරේ මහජනයාට අයත් කොළඹ නගරයේ ප්‍රමාණය මෙන් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයකට සමාන ඉඩම් අක්කර 6381 ක් රජයට ගැනීමට යන බව පවසමින් පෙත්සම්කරුවන් 2176 දෙනෙකු ඉදිරිපත් කරන ලද පෙත්සම් දෙකක වගඋත්තරකරුවන්ට ජුලි 10 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටීමට දන්වා අද නොතිසි නිකුත් කළේය. ඒ, අභියාචනාධිකරණයේ සභාපති එස්. ස්කන්ධරාජා මහතා හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදීය.මෙම පෙත්සම් මගින් වගඋත්තරකරුවන් කර ඇත්තේ යාපනයේ ඉඩම් අත්පත් කර ගන්නා දිස්ත්‍රික් නිලධාරිවරයා, ඉඩම් සහ ඉඩම් සංවර්ධන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් මිනුම්දෝරු නිලධාරීවරයායි.
පෙත්සම්කරුවන් මහජන අවශ්‍යතාවයන් සදහා යැයි පවසමින් අත්කර ගැනීමට යන ඉඩම්වල පරම්පරාගතව තමන් පදිංචිව සිටි බවත් ඒවා රජයට පවරා ගැනීමෙන් තමන් ඉතාමත් අසරණ තත්ත්වයට පත්වන බවත් පෙත්සම්කරුවන් පවසයි.මෙම ඉඩම් පිහිටා තිබෙන්නේ දකුණු වලිකාමම් , කයිතඩි, පලාලි, ඔට්ටපුලන් යන ප්‍රදේශවල විහිදී තිබෙන බව ද පෙත්සම්වල සදහන්ය.වගඋත්තරකරුවන්ගේ එම ක්‍රියාව නතර කිරීමට පෙත්සම් විභාග කර අවසන් වනතුරු අතුරු තහනම් නියෝගයක් පනවන ලෙස පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඉල්ලා සිටි අතර එම නියෝගය ලබාදීම පසුව සලකා බලන බව අධිකරණයෙන් දන්වා සිටියේය.