Thai Prime Minister to visit Sri Lanka
As part of her official visit to the island Ms. Yingluck will address the Sri Lankan parliament on Friday. During her visit, to strengthen relations between the two countries, Thailand and Sri Lanka will sign four agreements on cooperation on tourism and science and technology, and on a visa waiver for officials and diplomatic passport holders.
An agreement on the sister cities partnership between Kandy in Sri Lanka and Ayutthaya in Thailand will also be signed during Ms. Yingluck’s visit Ms. Shinawatra will visit Maldives following her trip to Sri Lanka.
තායිලන්ත අගමැතිනි යින්ගුලුක් ෂිනවාත්‍රා…
දෙදින නිල සංචාරයක් සඳහා තායිලන්ත අගමැතිනි යින්ගුලුක් ෂිනවාත්‍රා (Yingluck Shinawatra) මහත්මිය හෙට (31) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ඇය පාර්ලිමේන්තුව ද ඇමතීමට නියමිත අතර ඉන් පසු මහනුවර බලා පිටත්ව ගොස් අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත සහ මල්වතු පාර්ශවයේ මහානායක මිගෙට්ටුවත්තේ ශ්‍රී සුමංගල මහනාහිමිවරුන් බැහැ දැකීමට නියමිතය.
පසුව ශ්‍රී දළඳා වහන්සේ වැඳපුදා ගෙන ශ්‍රී ලංකාවේ උපසම්පදාව පිහිටුවීම නිමිත්තෙන් පැවැත්වෙන පිංකමටද සහභාගිවීමට නියමිත බවද පැවසේ.පසුගිය 2012 වසරේ මැයි මාසයේදී තායිලන්තයේ නිල සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම සංචාරය අතරතුර තායිලන්ත අගමැතිනිය හමුවී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීය.