No military training for Lankans in TN

  – සිංහල

Military trg The Sri Lankan military will not be given training in Tamil Nadu, Indian Defence Minister A.K Anthony said.

He said this after opening a new airbase in Thajavur, Tamil Nadu today to house a squadron of Indian Air Force lethal Su-30 MKI combat aircraft, making it the first fighter squadron in south India that will help maintain vigil over the Indian Ocean region.

In March this year Indian Union Shipping Minister G.K. Vasan protested against the training of two Sri Lankan military personnel in India and demanded that they be sent back immediately.

Almost all political parties in Tamil Nadu had expressed their objection to the training given to the two Sri Lankan officials at the time.

DMK president M. Karunanidhi, a constituent of the Congress-led UPA had also urged the Centre to send back the officials, and Chief Minister Jayalalithaa has written to Prime Minister Manmohan Singh to halt the training in Wellington

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා නිලධාරීන්ට තමිල්නාඩුවේ පුහුණුව…

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා නිලධාරීන්ට තමිල්නාඩුවේ පුහුණුව ලබා නොදෙන බව ඉන්දීය ආරක්ෂක ඇමති ඒ කේ ඇන්තනි මහතා ප්‍රකාශ කරයි.අමාත්‍යවරයා එම ප්‍රකාශය කළේ, තමිල්නාඩුවේ තන්ජාවුර් ප්‍රදේශයේදී ඉන්දීය ගුවන් හමුදා කඳවුරේ අලුත්වැඩියා කරන ලද ගුවන් පථයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වෙමිනි.මෙම තීන්දුව සම්බන්ධ වැඩි විස්තර ඇමතිවරයා හෙළිකළේ නොකළේය.ශ්‍රී ලංකා හමුදාවලට පුහුණුව ලබා දීමට එරෙහිව තමිල්නාඩුවාසීන් උද්ඝෝෂණ පැවැත්වීම හමුවේ එම පුහුණුව නතර කෙරිණ.කෙසේ නමුත් ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් ඉන්දියාවේ අනෙක් ප්‍රාන්තවල තවදුරටත් පුහුණුව ලබන අතර, ආරක්ෂක අමාත්‍ය ඇන්තනි මහතාගේ ප්‍රකාශය ඉන්දීය ආණ්ඩුව මීට පෙරාතුව ගනු ලැබූ තීන්දුවක් යලි අවධාරණය කිරීමකි.ඉන්දියාවේ මීළඟ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ 2014 දීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *