JVP trade unions to meet on May 30
“The trade union coalition affiliated to JVP has decided to seek the support of the trade unions and political parties that did not participate in the May 21 strike, he said at a discussion added that is expected to lead to a conference in the upcoming weeks at which a decision pertaining to a general strike is to be taken,” that the discussion would focus on mobilizing people for a continuous strike.
The strike on May 21 planned by the opposition parties failed to make any impact as most employees decided not to strike. The government said it observed increased attendance at public sector institutions and even the state-run transport service recorded extra 8 million rupees income that day.
වැඩි කළ විදුලි බිල අහෝසි කරන…
වැඩි කළ විදුලි බිල අහෝසි කරන ලෙසට ආණ්ඩුවට බලකරමින් තවදුරටත් ඉදිරියේදී වැඩ වර්ජන ක‍්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව මැයි 30 වැනිදා සිට විශේෂ සාකච්ඡා මාලාවක් පැවැත්වීමට යයි.
ඉදිරියේදී එක්දින වැඩ වර්ජනයකට හෝ අඛණ්ඩ වැඩවර්ජනයකට හෝ පෞද්ගලික හා රාජ්‍ය අංශ සූදානම් කරනවාද යන්න පිළිබඳ සාකච්ඡා කර එකඟතාවකට පැමිණෙන බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ කියා සිටී.