Karunanidhi wants citizenship for Lankans
Observing that continuous efforts were made to provide citizenship to the Eelam (separate home land) Tamils living as refugees when DMK was in power, Karunanidhi said, “Recently, United States of America has decided to provide citizenship to 2.60 lakh Indians living in that country without any relevant documents.”
“Similarly, it is also our wish and request to the Centre to come forward and provide citizenship to over one lakh Eelam Tamils living in the country ensuring their permanent safety,” he said.
Such an effort taken by the Centre would guarantee their future, he added.
තමිල්නාඩුවේ වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින්ට…
තමිල්නාඩුවේ වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින්ට ඉන්දීය ආණ්ඩුව පුරවැසිභාවය ලබාදිය යුතු බව ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂ සභාපති එම්. කරුණානිධි මහතා පවසයි.හින්දු පුවත්පත අනාවරණය කළේ නිවේදනයක් නිකුත් කරමින් කරුණානිධි මහතා එම ඉල්ලීම කර ඇති බවය.ශ්‍රි ලාංකික දෙමළ සරණාගතයින්ට වඩා සුරක්ෂිත අනාගතයක් තහවුරු කිරීමට අරමුණු කරමින් ඔහු එම ඉල්ලීම කර තිබේ.තමිල්නාඩු ප්‍රාන්ත රජයට අනුව 1983 වසරේ සිට තමිල්නාඩුව වෙත පැමිණ ඇති ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් සංඛ්‍යාව තුන් ලක්ෂ හතලිස් දෙදහස් හැට නමයකි.හින්දු පුවත්පත අනාවරණ කළේ තමිල්නාඩුව පුරා කඳවුරු 112 ක ශ්‍රි ලාංකික දෙමළ සරණාගතයින් රඳවා සිටින බවය.