Stop Hate Campaign – UNP Leader
– සිංහල | – |
Leader of the Opposition Ranil Wickremesinghe speaking in Parliament yesterday (7) sought effective and urgent action from the Government to stop the hate campaign against Muslims, prevent attacks on mosques and protests being carried out in various towns, fuelled by communal hatred between the Muslims and Sinhalese.
Faulting the allowing of a private religious establishment being allowed to issue Halal certificates and the validity of such action, he said: “Halal certification is entirely a voluntary matter. If anyone has forced Halal certification on business organisations, there must be provisions for an inquiry by the Government after a complaint is made.
The Government must inform us why a private organisation is assigned to perform this function, which is the responsibility of the SLSI. The All Ceylon Jemmiyathul Ulama (Incorporation) Act Section 3 does not give power for certification. Even in their own website, they don’t claim any law. They are the single source of clarification that says acting under Islamic law.
Leader of the House Minister Nimal Siripala De Silva said the government would give a replay to this matter today.
ජාතිවාදය පැතිරවීම නතරකරන්න…………
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 2013.02.06 දින පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව පවත්වන ජාතිවාදී හැගීම් අවිස්සවීම , දේවස්ථානවලට පහරදීම් හා පවත්වාගෙන යන විරෝදතා ව්‍යාපාර හේතුවෙන් ජාතිවාදී හැගීම් ඇවිස්සි සිංහල හා මුස්ලිම් ප්‍රජාව අතර අසමගිය පැතිරවීම වහාම නතර කරන ලෙස.
රජය මගින් පුද්ගලික ආයතනයකට හලාල් සහතිකය නිකුත් කිරිමට ඉඩ හැරීම කොතෙක් දුරට වලංගුද යන්න ඔහු විසින් ප්‍රශ්න කර ඇත. හලාල් සහතිකය ලබා ගැනීම තම ආයතනික අබිමත ක්‍රියාවක් බවත් මේ පිලිබදව පරීක්ෂණ පැවැත්විය යුතු බවත් ප්‍රකාශ කර ඇත. ඔහු තව දුරටත් ප්‍රකාශ කරම්න් සමස්ත ලංකාවේම ජමීය තුල් උලමා සංගමයට මෙම සහතික නිකුත් කිරීමට නෛතික පදනමක් නොමැති බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් කල යුතු රාජකාරියක් බවත් දැන්වා සිටින ලදී.
මේ පිළිබදව 2013.02.07 දින පිළිතුරු ලබා දෙන බව සභා නායක නිමල් සිරිපාල මහතා දැන්වා සිටින ලදී.