Rathupaswala factory to be relocated

 
sinhala– සිංහල
english

Rathupaswela 

 Following a lengthy discussion held at the office of the Superintendent of Police (SP) Gampaha, yesterday (10), the Chief Incumbent of the Galoluwa Sri Sambuddha Jayantha Vihara, Ven. Theripehe Siri Dhamma Thera, and the Chairman of Hayleys, Mohan Panditage, signed an agreement pertaining to the Venigross factory, Rathupaswala, Weliweriya, which was at the centre of a controversy.

Under the agreement, the factory is to be shifted from Rathupaswala within six months, and until then the factory will continue to operate, subject to several conditions.

The discussion that was chaired by the Gampaha Division SP, Vijitha Komasaru, had Ven. Theripeha Siri Dhamma Thera representing the villagers, Palitha Senaratane and Attorneys-at-Law P. Wickremaarachi and Sampath Samarakoon representing the intelligentsia committee, Chairman of Hayleys Group, Mohan Panditage, representing Venigross factory, and Mahesha Ranasoma, Managing Director of Dipped Products, among others.

 Ven. Theripehe Siri Dhamma Thera, the Chairman of Hayleys, and the representative of the intelligentsia committee, Sampath Samarakoon, signed the agreement which reads as follows:

 *The factory shall cease functioning within six months. That is by 30 April 2014 when the factory shall stop its operations.

 *By 15 October 2013, one production centre will begin to move out.

 *The remaining four production centres shall be closed within the stipulated six months, and by 30 April 2014, the shifting of the factory from the present place shall commence.

*In addition, the Establishment had agreed to provide drinking water to the 3,000 families including Samurdhi beneficiaries, expending Rs 52 million in this regard.(Ceylon Today)

රතුපස්වල කර්මාන්තශාලාවේ කටයුතු ආරම්භ කර ඇති…..

වැලිවේරියේ වෙඩි තැබීම සිදුවූ ස්ථානයට පොලිස්පතිවරයාගේ ඉල්ලීමක් මත ආරක්ෂක හමුදා නොපැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පෙන්වා දෙයි. එම ස්ථානයට ආරක්ෂක හමුදා කැඳවීම සිදුකරන ලද්දේ ගම්පහ කොට්ඨාශ භාර පොලිස් අධිකාරීවරයාගේ ඉල්ලීම මත බව අජිත් රෝහණ මහතා පවසයි.

මේ අතර රතුපස්වල සිද්ධියට අදාළ කර්මාන්තශාලාව මාස 06 ක් ඇතුළත එම ස්ථානයෙන් ඉවත් කරගැනීමට කර්මාන්තශාලා බලධාරීන් එකඟතාව පළ කර ඇති බව වාර්තා වෙයි. අද(10) පස්වරුවේ කර්මාන්තශාලාවේ නියෝජිතයින්, ගම්වාසීන් ඇතුළු පිරිසක් ගම්පහ පොලිස් අධිකාරී කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී මෙම එකඟතාවට පැමිණ ඇති බව සඳහන් වෙයි.

එම එකඟතාව මත යළි කර්මාන්තශාලාවේ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වෙයි. එම සාකච්ඡාවට ගම්පහ පොලිස් අධිකාරී විජිත කොමසාරු මහතා ද සහභාගී වී තිබේ. ගම්වැසියන් 3,000කට මූලික ගෙවීමක් කර පානීය ජලය ලබාදීමෙට ද රතුපස්වල කර්මාන්තශාලාවේ බලධාරීන් එහිදී එකඟතාව පළ කර ඇති බව සඳහන් වෙයි. මේ අතර වැලිවේරිය වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද දිනයේ හිටපු හමුදා නිලධාරීන් පිරිසකගේ සාක්ෂි සටහන් කරගැනීමට පියවර ගත් බව මානව හිමිකම් කොමිසන් සභාවේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

195,242 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>