New Deputy Ministers to take oaths today ?

 
sinhala– සිංහල
english

Deputy Ministers   

Government sources stated that  13 government MPs will be sworn in as Deputy Ministers before President Mahinda Rajapaksa. The MPs who obtained a higher number of preferential votes at the last General Election and the members of minority political parties  in the alliance government will be appointed as deputy ministers.

Parlimentarians Palni Digambaram, J.Sriranga  who were elected from the Nuwara Eliya under the UNP ticket at the last general election  are to be appointed as deputy ministers along with Praba Ganeshan the brother of DWC leader Mano Ganeshan. 

The sources said that Parliamentarians  Sanath Jayasuriya, Lakshman Perera, Sarath Weerasekara, Y.G. Padmasiri, Anthony Victor Perera, Hemal Gunasekera, Mohan Lal Grero, Nishantha Mutuhettigama, Sarath Mutukumarana and two parlimentarians from the SLMC are also expected take oath as deputy ministers.

නව නියෝජ්‍ය අමාත්‍යවරු 9 දෙනෙකු ජනාධිපති දිවුරුම්……

එ.ජ.නි.ස. රජයේ නව නියෝජ්‍ය අමාත්‍යවරු 9 දෙනෙකු මීට ස්වල්ප මොහොතකට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. අද (10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාල‍යේදී මෙම දිවුරුම් දීම සිදුව තිබේ.

ඒ අනුව සනත් ජයසූරිය, වික්ටර් ඇන්තනී, නිශාන්ත මුතුහෙට්ටිගම, මොහාන් ලාල් ග්‍රේරු, සරත් වීරසේකර, එස්.සී මුතුකුමාරණ, හේමාල් ගුණසේකර, වයි.ජී පද්මසිරි, ලක්ෂ්මන් පෙරේරා යන මහත්වරුන්ට මෙම නියෝජ්‍ය අමාත්‍ය පදවි ලැබී ඇති බව සඳහන්ය.

එකී නියෝජ්‍ය අාමත්‍ය පදවි මෙසේය.
සනත් ජයසූරිය – තැපැල් සේවා
වයි. ජී පද්මසිරි – කෘෂි කර්මාන්ත
වික්ටර් ඇන්තනී – පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන
නිශාන්ත මුතුහෙට්ටිගමගේ – සුළු අපනයන භෝග ප්‍රවර්ධන
මොහාන් ලාල් ග්‍රේරු – අධ්‍යාපන
සරත් වීරසේකර – කම්කරු හා කම්කරු සබඳතා
එස්.සී මුතුකුමාරණ -පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ
හේමාල් ගුණසේකර – සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු
ලක්ෂ්මන් වසන්ත පෙරේරා – කර්මාන්ත හා වාණිජ කටයුතු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

178,694 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>