Statement to media by C Wigneswaran, newly appointed NPC CM

– සිංහල

wigneswaran     In a statement issued after he took office, C Wigneswaran the Chief Minister of the Northern Provincial said “My office is a gift from my people  who have mandated me to perform my duties on a long term as well as a short term perspective.”

He said that the long term goal is for the Tamils to confirm their individuality and to do so they have to learn lessons from the struggles of the past, previous political perspectives and past experiences and then forge ahead

“It is the need of the hour that we remove the misunderstandings and doubts that have crept into the minds of various communities.It is as a part of such an exercise that we decided that I take oaths before the President of this Country.We believe our decision would convey to our brethren our desire to settle our differences within a united Sri Lanka.

Our action today buttresses our close–up perspectives too, in that we expect to bring immediate relief to our war affected people. I hope the Sinhala people would endeavour to prod on their political representatives in every manner whatsoever to bring sunshine into the lives of our disturbed and affected Tamil speaking people,” he said.

“I expect my Sinhala brothers and sisters to impress upon their political representatives that internal self determination does not divide the country but facilitate a journey on the path of unity. I sincerely ask the Sinhala people to realize that to the same extent the Sinhala people cherish and respect their language and culture so do the Tamil speaking people cherish and respect their own language and their traditions.

There is no place for violence in this realization. None could force such realization. It is such sincere realization that would take us all on the path of peace and brotherhood. Therefore let my simple symbolic act today pave the way for the unity of the people of the two communities in our Island. May Divine blessings be with all of us,” he added

May Divine blessings be with all of us…!

Justice C.V.Wigneswaran,
Chief Minister
Northern Provincial Council

විග්නේස්වරන් මහ ඇමැති ධූරය භාර ගැනීමෙන් අනතුරුව කළ නිවේදනය…..

මාගේ ධූරයෙහි ක්‍රියා කටයුතු ගැන නිහතමානීව හා විස්වාසවන්තව ක්‍රියා කරන බවට අද උදෑසන මම දිවුරුම් දුන්නෙමි. මාගේ ධූරය උතුරෙහි ජනතාව ලබාදුන් ධූරයකි. දූරදර්ශනයෙන් හා කෙටි කාලීන දර්ශනයකින් ක්‍රියා කරන්නයි ඔවුන් මා හට අණදී තිබේ. දූරදර්ශනය අපගේ ආවේනිකත්වය අවධාරණය කරන අයුරින් තිබේ. එය ලබාගැනීමට අප අපගේ පසුගිය කාලයෙහි අරගලයන්, දේශපාලනික කටයුතු, වැනි කරුණු කාරණාවලින් නිසි අවබෝධයක් ලබාගෙන ඉදිරියට යා යුතුයි. මේ සම්බන්‍ධයෙන් ජාතීන් අතර පැන නැගී තිබෙන සැකයන් තුරන් කිරීම කාලීන අවශ්‍යතාවයක්වීතිබේ. එහි එක් අංගයක් ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට තීරණය කළෙමු. අපගේ ක්‍රියා කටයුතු එක්සත් ශ්‍රී ලංකාවක්තුල දේශපාලනික විසඳුමක් බලාපොරොත්තුවන්නෙමු යන මානසිකත්වය පෙන්නුම්කරන අයුරින් තිබේ.

යුද්දයෙන් පසු අපගේ ජනතාවගේ අවශ්‍යතාවයන් කල් පමාවකින් තොරව ඉටුකරදීමේ අරමුණින් අපගේ කෙටි කාලීන ක්‍රියාකටයුතු තිබේ. සිංහල ජනතාවන් අප දෙමළ ජනතාවගේ ජීවිතයෙහි අරුණෝදය සඳහා තමන්ට හැකි සියළු දැය තමන්ගේ නියෝජිතයන් හරහා ඉටුකරනු ඇතයි අප බලාපොරොත්තුවන්නෙමු.

අභ්‍යන්තර සෛවරිභාවයකින් රටක් නොබෙදී එකමුතුවෙන් ගෙන යා හැකියි යන සත්‍යතාවය අපගේ සිංහල සහෝදර සහෝදරියන් තම දේශපාලකයන්ට පෙන්වාදීමට ඉදිරිපත්විය යුතුයි. සිංහල භාෂාව හා සංස්කෘතිය කෙතරම් දුරට සිංහල ජනතාවට වැදගත්වන්නේද එතරම්දුරට අපගේ භාෂාව හා සංස්කෘතිය අපට වැදගත් බව සිංහල ජනතාවද වටහාගෙන ක්‍රියාකළ යුතුයැයි ඉල්ලා සිටින්නෙමි. මෙහි ප්‍රචණ්ඩත්වයකට ඉඩ නැත. ගැටුම්වලට ඉඩ නැත. සාමයෙන් හා සහෝදරත්වයෙන් ගමන්කළ හැකි එකම මඟ අවබෝධතාවය පමණි. එමෙන් මාගේ අද දින ක්‍රියා කටයුතු ජාතීන් දෙක අතර එකමුතුව ඇති කිරීමට දෙවියන්ගේ ආශිර්වාදය සියළු දෙනාටම ලැබේවා!

සී.වී. විග්නේස්වරන්
උතුරු පළාත් මහ ඇමැති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

195,279 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>