Sambanthan to meet President

– සිංහල

tna 2     Tamil National Alliance leader R.Sambanthan is scheduled to meet President Mahinda Rajapaksa this morning.

The discussion will focus on the swearing- in ceremony of newly appointed Northern Provincial Council Chief Minister, C.V.Wigneswaran. This is the  first meeting betweenthe President and TNA leader Sambanthan after elections the North.

Tamil National Alliance parliamentary group leader R.Sambanthan would be accompanied by the newly appointed northern Chief Minister C.V.Wigneswaran and parliamentarian M.A.Sumanthiran.

Media reports said earlier that the TNA decided to invite the President for the swearing-in ceremony of Wigneswaran in Jaffna, .

ආර්. සම්බන්ධන් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක්….

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර අද උදෑසන විශේෂ හමුවක් සිදුව තිබේ. එහිදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නැත. උතුරු පළාත් සභාවේ අමාත්‍යධූර පිළිබඳ මෙතෙක් තීරණයකට පැමිණීමට දෙමළ ජාතික සන්ධානයට හැකියාවක් ලැබී නොමැති බව වාර්තා වේ. ඔවුන් දිවුරුම් දෙන ආකාරය සම්බන්ධයෙන් ද මේවන තෙක් එකඟතාවකට පැමිණ නැති බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

197,163 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>