Seeman condemns comment by Wigneswaran

 
sinhala– සිංහල
english

wigneswaran   

 Leader of the Naam Thamizhar Katchi in Tamil Nadu and film director Senthamizhan Seeman has condemned the comment made by TNA’s chief ministerial candidate for the Northern Provincial Council election C.V. Wigneswaran, that Tamil Nadu politicians used the Sri Lankan Tamils’ issue for their own gains, much to the detriment of the Tamils in Sri Lanka.

Commenting on the remarks Wigneswaran made last week, that Tamil Nadu politicians were hitting the ball from one side to the other and it was the Sri Lankan Tamils who got hit as a result, Mr. Seeman said in an interview with the BBC’s Tamil service “Tamilosai” that it was due to the pressure exerted by the Tamils in Tamil Nadu and the Tamil Diaspora that the Sri Lankan government was compelled to hold the Northern Provincial Council Elections where Wigneswaran was able to come forward as a candidate.

During an interview with the Chennai based ‘The Hindu’ Wigneswaran had compared the Sri Lankan situation to a home where the husband and wife were having an argument. He had said: “We will fight, but maybe sometimes we might come together. The next door neighbour must not come and say ‘you must divorce, you must divorce, you must divorce’. That is not your business.”

Seeman retorted “If Tamil Nadu that voices for you is your next door neighbour what is the relationship that you have with the Indian Central Government which you had praised in the same interview you had with The Hindu?” Answering the TNA chief candidate’s statement that the next door neighbour must not come and say ‘you must divorce, you must divorce, you must divorce’ and that was not his business, Seeman said it was not the Tamil Nadu politicians but Thanthai Chelva (the founder leader of the Thamil Arasu Katchi, S.J.V. Chelvanayakam) who had decided that Tamil Eelam was the only option for Sri Lankan Tamils to achieve equal rights.

Mr. Wigneswaran had further said in his interview last week that when politicians in Tamil Nadu said separation was the only solution, the Sinhalese masses – many sections of whom fear that Tamils would

Seeman retorted “If Tamil Nadu that voices for you is your next door neighbour what is the relationship that you have with the Indian Central Government which you had praised in the same interview you had with The Hindu?”  collaborate with India and form a separate State – got very annoyed.

“We get affected by what is being said there,” he said emphasising that the emotional rhetoric only made Tamils here more vulnerable. Tamil Nadu’s efforts, he said, must be to see that there was greater response on the part of different communities in Sri Lanka rather than promoting antipathy towards each other. He had however added that the TNA was very impressed with the support and touched by the sympathy articulated from those in Tamil Nadu.

මහ ඇමති අපේක්ෂක සී.වී. විග්නේෂ්වරන් තමිල්නාඩුව සම්බන්ධයෙන් සිදුකළ ප‍්‍රකාශ හේතුව…..

උතුරු පළාත් සභාව සඳහා දෙමළ ජාතික සන්ධානයෙන් ඉදිරිපත්ව සිටින මහ ඇමති අපේක්ෂක සී. වී. විග්නේෂවරන් හින්දු පුවත්පත සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදි පළකළ අදහස් සම්බන්ධයෙන් තමිල්නාඩුවේ නාම් තමිලර් පක්ෂය ප‍්‍රතිචාර දක්වා තිබෙනවා. එහි ජාතික සංවිධායක කොටි හිතවාදී සීමාන් මෙම අදහස් පළ කර ඇත්තේ මහ ඇමති අපේක්ෂක සී.වී. විග්නේෂ්වරන් තමිල්නාඩුව සම්බන්ධයෙන් සිදුකළ ප‍්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන්. තමිල්නාඩු දේශපාලන නායකයන් දෙමළ ඊළමක් ඉල්ලා සිටීම මගින් දකුණේ ජනතාව කැළඹිය හැකි බවට විග්නේශ්වරන් මෙම පුවත්පත් සාකච්ඡාවේදී ප‍්‍රකාශ කර තිබුණා. ඊට පිළිතුරු ලබාදෙන සීමාන් පවසන්නේ දෙමළ ඊළමක් පිළිබඳ අදහස මුලින්ම ඉදිරිපත් කළේ පෙඩරල් පක්ෂයේ නායක චෙල්වනායගම් බවයි.

එමෙන්ම තමිල්නාඩුවේ දේශපාලන පක්ෂ කිහිපයක් එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබඳ අදහස් පළකිරීම මගින් උතුරේ දෙමළ ජනතාව පීඩාවට පත්වීමේ අවදානමක් පවතින බවද විග්නේශ්වරන් මෙහිදී පෙන්වා දුන්නා. ඊට පිළිතුරු ලෙස සීමාන් පවසන්නේ තමිල්නාඩු දෙමළ දේශපාලන පක්ෂ සහ දෙමළ ඩයස්පෝරාව සිදුකළ බලපෑම් හමුවේ උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකිවූ බවයි. ඒ අනුව විග්නේෂ්වරන් මහ ඇමති අපේක්ෂකයා වන්නේ ඒ හේතුව නිසාවෙන් බවයි සීමාන් අවධාරණය කර ඇත්තේ. සිංහල සහ දෙමළ ජනතාව අතර පවතින ගැටළුව භාර්යාව සහ ස්වාමි පුරුෂයා අතර ගැටුමකට සමාන කළ විග්නේෂ්වරන් තමිල්නඩුව තම අසල්වැසියා බව ප‍්‍රකාශ කළා. ඒ පිළිබඳ අදහස් දක්වන සීමාන් ප‍්‍රකාශ කරන්නේ එවිට නවදිල්ලියේ ඥාතීත්වය පැහැදිළි කරන ලෙසයි.

කෙසේ වෙතත් යාපනයේ ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී සී. වී. විග්නේෂ්වරන් ප‍්‍රකාශ කළේ හින්දු පුවත්පත තම අදහස් විකෘති කොට පළකර ඇති බවයි. මේ අතර ජාතික නිදහස් පෙරමුණද අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එම මාධ්‍ය හමුවට එක්වූ එහි නායක අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කළේ දෙමළ ජාතික සන්ධානය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවයි. කෙසේ වෙතත් යාපනයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් කියා සිටියේ රට බෙදන යෝජනා තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ඇතුළත්ව නොමැති බවයි. දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් රට බෙදීමේ ප‍්‍රතිපත්තිය දෙමළ සමාජයට ඉදිරිපත් කරද්දී සිංහල ජනතාවට එවැන්නක් නොමැති බවට ප‍්‍රකාශ කරන බවයි අද කොළඹ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය විමල් වීරවංශ චෝදනා කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

195,957 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>