Sambanthan rejects allegations that manifesto demands separate state

 
sinhala– සිංහල
english

Leader of the Tamil National Alliance R.Sambanthan  rejected allegations that the TNA’s election manifesto demands a separate state, the leader went on to say ,that they only ask for the right for self government in the Tamil Speaking North-East of the country within a united Sri Lanka.

We have very clearly stated, without any attempts to hide, that a solution should be found within the country without any obstruction to the country, MP R. Sampanthan told reporters in Jaffna.

He stated that the Tamil National Alliance (TNA) will demand “whatever is necessary” for such a solution and that it can be discussed and decided on.

“We have not asked for the country to be divided,” he stressed, adding that the Tamil party has only called for a solution which ensures that the people can be united and live within the same country.

TNA press conf     Sampanthan was addressing a press conference, to respond to allegation against the TNA’s 2013 Election Manifesto, which has been termed as ‘extremist’ and ‘separatist’ by the government and its coalition parties.

He stated that sections of the government, expressing their views on the manifesto, have claimed that the TNA is attempting to divide the country. “This is wrong.”

Rejecting the allegations he stated that the TNA has “no intention of doing such a thing” and that it can be understood if the election statement is “carefully read”.

We regret that the President, when he recently visited Vavuniya, had spoken in a manner which would create confusion within the people, the TNA leader said.

The President had stated that the TNA is now asking for what the Tamil Tigers had demanded then and therefore it cannot be considered.

“He doesn’t say what the Tamil Tiger had demanded and he doesn’t say what we are demanding,” the parliamentarian charged, adding, “it is wrong to speak in that manner without explaining what we are asking for and why they are unable to give it.”

ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්පූර්ණයෙන් කියවන්නැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා……….

අපි ඉල්ලුවේ තනි රටක් නොව ස්වයං පාලන අයිතියක් බවත් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්පූර්ණයෙන් කියවන්නැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා අද (15) යාපනයේදී මාධ්‍යවේදීන් අමතමින් පැවසීය. ද්‍රවිඩ ජාතික සන්ධානයේ මෙවර මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇති කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුව එල්ල කරන චෝදනාවලට පිළිතුරු දීම සඳහා යාපනයේ පිහිටි ටී.එන්.ඒ. දේශපාලන පක්ෂ කාර්යාලයේදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. එහිදී පක්ෂ නායක ආර්.සම්බන්ධන් කීවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය එදා ඉල්ලු දේ අද ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් ඉල්ලා ඇතැයි ජනාධිපතිවරයා පසුගිය දිනක කියා ඇති බවයි. එහෙත් එල්.ටී.ටී.ඊ. සංවිධානය එදා මොනවාද ඇසු‍වේ, ද්‍රවිඩ ජාතික සන්ධානය අද මොනවාද අසන්නේ යැයි ජනාධිපතිවරයා ප්‍රකාශයක් කර නැතැයිද සම්බන්ධන් මන්ත්‍රීවරයා පැවසීය. කෙසේ හෝ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇති කරුණු ගැන සිංහල ජනතාව උසි ගැන්වීමේ ක්‍රියාවලියක් සිදුවන බවත් එහි සත්‍යතාවය දන්නා ද්‍රවිඩ ජනතාව එවැනි තත්ත්වයකට පත්නොවන බවත් හෙතෙම කීය.

සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඉල්ලා සිටියේ එක්සත් රටක් තුළ උතුරේ ස්වයං පාලන අයිතියක් මිස තනි රටක් නොවන බවද කිසි‍විටෙකත් තනි රටක් තම පක්ෂය ඉල්ලා නැතැයිද සම්බන්ධන් මන්ත්‍රීවරයා අවධාරණය කළේය. ද්‍රවිඩ ජනතාවට ගෞරවනීය ලෙස ජීවත් විය හැකි පරිසරයකට කැමති බවද හෙතෙම කීය.
මේ නිසා තම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්පූර්ණයෙන් කියවිය යුතු බවද එසේ නොකර ජනතාවට වැරදී තොරතුරු නොකිය යුතු බවද ඔහු පැවසීය.ආණ්ඩුව මේ දක්වා දෙමළ ජනතාවට පිළිගත හැකි විසඳුමක් ඉදිරිපත් කර නැතැයිද අඩුම වශයෙන් මැතිවරණයෙන් අනතුරුව උතුරේ ජනතාවට ලබාදෙන සහන ගැන ප්‍රතිපත්ති ප්‍රකාශනයක සඳහන් කර නැතැයිද සම්බන්ධන් මන්ත්‍රීවරයා කීය. එසේ නොකර උතුරට පැමිණ ජනතාවගෙන් ඡන්දය ඉල්ලා සිටි‍න්නේ කවර පදනමකින්දැයි හෙතෙම ප්‍රශ්න කළේය.

ආණ්ඩුව උතුරේ ජනතාවට පිළිගත හැකි දේශපාලන විසඳුමක් ලබාදීමට සුදානම් නම් ද්‍රවිඩ ජාතික සන්ධානය එම විසඳුම් පිළිබඳ යහපත් ප්‍රතිචාරයක් දක්වන බවද ඔහු පැවසීය. උතුරේ ද්‍රවිඩ ජනතාවට ආණ්ඩුව කළ දෙයක් නැතැයිද කී ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ දෙමළ ජනතාව නොරවටා ඔවුන්ට පිළිගත හැකි විසඳුමක් ලබාදිය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

196,007 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>