Indian conditions, EAM not informed

 
sinhala– සිංහල
english

chogm 2       Lakbima newspaper

reports that Indian Prime Minister Manmohan Singh has given 3 conditions for the Sri Lankan Govt to fulfill if he is to participate in the Commonwealth Heads of Government Meeting (CHOGM) which is scheduled to be held in Colombo in November.

Those conditions are execution of the LLRC recommendation, execution of the facts mentioned in the 4th chapter in the constitution, protecting media freedom and democracy, and good governance.

Apart from that, as an immediate measure, Indian PM has informed Sri Lankan Govt that the oncoming provincial council elections including the Northern province must be held in a fair and transparent manner.

However, Govt sources say that the Govt has fallen under a huge pressure in providing a satisfactory guarantee regarding these condition. An Indian delegation is scheduled to visit Sri Lanka to discuss about the commonwealth summit.

The Sri Lankan Ministry of External Affairs (EAM) says it has not been informed of any conditions which need to be met if Indian Prime Minister Dr. Manmohan Singh is to attend the Commonwealth Heads of Government Meeting (CHOGM) in Sri Lanka.

“The Ministry of External Affairs has not been informed of such a thing,” External Affairs Ministry Secretary Karunatillaka Amunugama told the Colombo Gazette.

Indian Prime Minister Dr. Manmohan Singh has been put under pressure by political parties in Tamil Nadu urging him not to attend the Sri Lanka summit over human rights related issues.

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට කොන්දේසි 3ක්…..

කොළඹදී නොවැම්බර් මාසයේදී පැවැත්වෙන ‍පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට කොන්දේසි 3ක් ඉන්දියානු අගමැති මන් මෝහන් සිං මහතා විසින් ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කර ඇත. එම කොන්දේසි ඉටුකරන බවට ශ්‍රී ලංකා රජය සහතික වන්නේ නම් රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන බවට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මේ වන විට ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් තහවුරු කළේය.

එම කොන්දේසි නම් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම, හතරවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවැනි පරිච්ජේදයේ සඳහන් වන කරුණු ඉටු කිරීම හා ජනමාධ්‍ය නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම, යහ පාලනය ආරක්ෂා කිරීම වේ. ඊට අමතරව කඩිනම් පියවරක් ලෙස විශේෂයෙන් උතුර ඇතුළුව පළාත් තුනේ මැතිවරණ නිදහස් හා සාධාරණ ලෙස පැවැත්විය යුතුය යන්නද ඉන්දියාව ලංකාවට දැනුම් දී ඇත.

මෙම කොන්දේසි රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මේ වන විට ශ්‍රී ලංකා රජයට භාරදී තිබේ. කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් කඩිනම් සහතිකයක් දීම පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ආණ්ඩුව දැඩි පීඩනයකට ලක්ව සිටින බව රජයේ ආරංචි මාර්ග තහවුරු කරයි. ‍පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉන්දීය නියෝජිත පිරිසක්ද ලංකාවට පැමිණීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

168,269 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>