Foreign polls monitors arrive

 
sinhala– සිංහල
english

elections dept 

Election observers representing India, Pakistan, Nepal, Bhutan and Afghanistan have arrived in the country to monitor the forthcoming Provincial Council polls, the Elections Secretariat said. The Department of Elections has invited monitors from Asian countries as well as separately through the Commonwealth Secretariat.

The foreign observers had arrived in the country on 13 September to monitor the election in the Northern, North Western and Central provinces on September 21.

The foreign observers  met Elections Commissioner yesterday (14) at the Elections Secretariat for discussions. They are expected to visit Jaffna on the 16 and are also scheduled to meet with representatives from the political parties contesting the country’s first ever election in the Northern Province and local monitoring groups.

The Indian team is led by former Chief Election Commissioner N Goplalaswamy and includes Chief Electoral Officers of Himachal Pradesh Narinder Chauhan and Sunil Kumar Gupta of West Bengal, according to Indian media.

In addition to the Indian observers, there are five observers from Pakistan, three from Bangladesh, two each from Nepal and Maldives and one each from Afghanistan and Bhutan. They will be in Sri Lanka for the next ten days.

The People’s Action for Free and Fair Elections (PAFFREL) has also invited a group of foreign observers, who had arrived in the country last night.

පළාත් සභා මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා….

පළාත් සභා මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා පකිස්ථානය, ඉන්දියාව, නේපාලය, භූතානය සහ ඇෆ්ගනිස්ථානය නියෝජනය කරමින් මැතිවරණ නිරීක්ෂකයින් දිවයිනට පැමිණ ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණයට අදාළ නිරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණයින් ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියේය.
දිවයිනට පැමිණි ජාත්‍යන්තර නිරීක්ෂකයින් පුර්ව මැතිවරණ අවධියේ සිට නිරීක්ෂණය කිරීමට නියමිතය. ඒ අනුව ඔවුන් අද දිනයේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී මුණගැසී සාකච්ජා පවත්වන බව සඳහන්ය. මීට අමතරව මොවුන් උතුරේ මැතිවරණයට ඉදිරිපත්ව සිටින දේශපාලන පක්ෂ නියෝජිතයන් මුණගැසී සාකච්ජා කිරීමට ද නියමිතව ඇත. එමෙන්ම මෙම ජාත්‍යන්තර නිරීක්ෂණ සංවිධාන මෙරට මැතිවරණ නිරීක්ෂණයේ නිරත සංවිධාන ද මුණගැසී සාකච්ජා කිරීමට නියමිතය. මේ අතර පැෆරල් සංවිධානයේ ආධාරයෙන් තවත් ජාත්‍යන්තර නිරීක්ෂකයින් පිරිසක් ඊයේ රාත්‍රී දිවයිනට පැමිණ තිබේ. පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ එම නිරීක්ෂකයින් අද සහ හෙට යන දෙදින තුළ පුහුණ සැසි සඳහා සහභාගි වීමට නියමිත බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

196,572 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>