Manmohan will be apprised of TN objection: Narayanasamy

 
sinhala– සිංහල
english

narayanswamy     

Prime Minister Manmohan Singh will be apprised of the objections raised by political parties in Tamil Nadu to India’s plan to supply warships to Sri Lanka and his participation in the Commonwealth Head of Governments Meeting in Colombo, Union Minister V Narayanasamy said on Tuesday.

“Political parties from Tamil Nadu have opposed India’s plan to supply warships to Sri Lanka. DMK chief M Karunanidhi has opposed it. Congress (TNCC) has also spoken on the matter.

I will bring them to the attention of the Prime Minister,” he told reporters here.

The DMK and other parties have opposed India’s plans to supply two warships to Sri Lanka, contending that such a move would in no way benefit Indian fishermen and sought withdrawal of the proposal.

Mr Karunanidhi had said it would strengthen the arguments voiced by many that India was only helping the Sri Lankan government and not the Tamils there or Indian fishermen.

“Parties have opposed the PM’s participation in the CHOGM (this November) in a united voice. I will take the issue to the Prime Minister. He will take a good decision,” Mr Narayanasamy said.

The ruling AIADMK, led by Chief Minister Jayalalithaa, has demanded that India boycott the CHOGM meet, accusing the Sri Lankan army of committing “war crimes and genocide” against the Tamils.(The Hindu) 

ඉන්දිය අග්‍රමාත්‍ය මන් මෝහන් සිං මහතා…..

ශ්‍රී ලංකා කටයුතු ගැන ඉන්දිය අග්‍රමාත්‍ය මන් මෝහන් සිං මහතා අවසන් තීරණයකට පැමිණෙනු ඇතයි ඉන්දිය මධ්‍යම අමාත්‍ය නාරයනසුවාමි මහතා පවසා තිබේ. විශේෂයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ සමුළුවට සහභාගිවීම හා ශ්‍රී ලංකාවට යුද නැව් දෙකක් ලබාදීම ගැන අග්‍රමාත්‍යවරයා අවසන් තීරණයකට පැමිණෙනු ඇතයි හෙතෙම පවසා තිබේ.

ශ්‍රී ලංකාවට යුද නෞකාවන් ලබාදීමේ මධ්‍යම රජයෙහි තීරණයට තමිල්නාඩු පක්‍ෂයන් දැඩි විරෝධය පලකර තිබේ. මෙම කරුණු ගැන අග්‍රමාත්‍යවරයාට දැනුම් දෙන බවද නාරයනසුවාමි පවසා තිබේ. ශ්‍රී ලංකාවට ලබාදෙන යුධ නෞකා තමිල්නාඩුවට එරෙහිව භාවිතා කලහොත් නිසි ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය නාරායන ස්වාමි ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත යුධ නෞකා මෙයට ඉහතදී ඇතිකරගත් ගිවිසුම් පදනම් කරගෙන ලබාදීමට නියමිතව ඇති බවත්, ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං සහභාගි නොවිය යුතු බව තමිල්නාඩු නායකයින්ගේ ලිපි ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා අවධානය යොමුකර ඇති බවත් නාරායන ස්වාමි ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

195,310 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>