G20 leaders split on military action on Syria

 
sinhala– සිංහල
english

G 20 leaders   

 World leaders at the G20 summit in Russia are split on the issue of military strikes on Syria. According to British Prime Minster David Cameron, the issue had “flared up” over a dinner hosted by Russian President Vladimir Putin Thursday night.

U.S. President Barack Obama has support from Britain, France, Canada, and Turkey while China and Russia oppose military strikes. Germany and Italy are insisting action be taken through the U.N. Security Council. Meeting separately with Obama, Chinese President Xi Jinping called for a political solution on Syria saying, “a military strike cannot solve the problem from the root.”

The U.S. ambassador to the United Nations Samantha Power said on Thursday that the United States had given up trying to work through the Security Council, accusing Russia of holding it hostage. Russia has reportedly sent another ship to the eastern Mediterranean reinforcing its presence off the coast of Syria. According to Interfax, the ship departed from the Black Sea port of Sevastopol Friday morning with “special cargo.”

Meanwhile, for the first time since the beginning of the conflict in March 2011, the Syrian government is offering a bounty for anyone who brings in a foreign “terrorist,” the term the regime uses for all rebel fighters. In a televised statement, authorities offered 500,000 Syrian pounds to anyone who captures a “non-Syrian terrorist” and 200,000 pounds for information that could facilitate their capture.

Meanwhile U.S. officials reportedly said that they have intercepted an order from Iran to Shiite militia groups in Iraq to attack the U.S. Embassy and other U.S. interests in Baghdad in the event of a U.S. military strike on Syria.  The Iranian message, intercepted in recent days, came from Qasem Soleimani, the head of Revolutionary Guards’ Qods Force, and went to Iranian-supported Shiite militia groups in Iraq, according to U.S. officials.  Iranian officials on Friday denied their government was plotting attacks in Iraq against the U.S.

The U.S. has moved military resources in the region for a possible strike, it has other assets in the area that would be ready to respond to any reprisals by Syria, Iran or its allies.The destroyers positioned in the Eastern Mediterranean are equipped with—in addition to Tomahawk missiles that could be used against Syria—the Standard Missile-3, which could be used to intercept ballistic missiles should Iran launch a retaliatory strike, officials said.

Israel has so far been the focus of concerns about retaliation from Iran and its Lebanese militant ally Hezbollah. The commander-in-chief of Iran’s elite Revolutionary Guard Corps said last week that an attack on Syria would lead to the “destruction of Israel.” Israeli officials have made clear they would respond forcefully if, in response to U.S. strike, Hezbollah fires rockets into the country.

ජි -20 රටවල රාජ්‍ය නායක සමුළුව……

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්හි පැවති ජි -20 රටවල රාජ්‍ය නායක සමුළුව තුළදී ඇමරිකාව සහ රුසියාව අතර පවතින මතවාදීමය වෙනස්කම් තවත් තීව‍්‍රව දිස්වූ බව දේශපාලන විචාරකයන් පවසයි. සමුළුවට සහභාගී වූ රටවල් 19න් 10ක් සහ ස්පාඤ්ඤය විසින් සිරියානු හමුදා විසින් එල්ල කළ රසායනික අවි ප‍්‍රහාරයට ප‍්‍රබල ප‍්‍රතිචාරයක් ජාත්‍යන්තර ප‍්‍රජාව වෙතින් අවශ්‍ය බවට ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන ලදී. නමුත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත්තේ මේ වන විටත් සිරියානු ප‍්‍රහාරයකට එරෙහිව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව විසින් තීරණයකට එළඹ ඇති හෙයින් බි‍්‍රතාන්‍ය අගමැතිවරයා විසින් බි‍්‍රතාන්‍යයේ මතය නියෝජනය නොකරන බවයි. ලෝක ප‍්‍රජාව මෙම තීරණය හමුවේ බෙදී ඇත්දැයි මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේදී එය එසේ නොවන බවත් සිරියාවට එරෙහි ප‍්‍රහාරයකට සහය දක්වන්නේ ඇමරිකාව සමග තුර්කිය, කැනඩාව, සවුදි අරාබිය සහ ප‍්‍රංශය පමණක් බවත් රුසියානු ජනාධිපතිවරයා පවසා තිබේ.

ඔහු දක්වා ඇත්තේ ලෝකයේ බහුතරයක් රාජ්‍යයන් යුධ මැදිහත්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයට පරිබාහිරව ගනු ලබන හිතුවක්කාරී තීන්දුවකට විරුද්ධ වන බවයි. ස්වෛරී රාජ්‍යයකට එරෙහිව බලය යෙදිය හැක්කේ එක්සත් ජාතීන්ගේ තීන්දුවක් මත හෝ එම රාජ්‍යය තම ස්වෛරී පැවැත්මට බාධා කරන අවස්ථාවකදී ආත්මාරක්‍ෂක ක‍්‍රමවේදයක් ලෙසින් පමණක් බව පුටින් ගේ අදහසයි. සිරියාව විසින් ඇමරිකාව පහර දීමේ සූදානමක් නොමැති බවද ඔහු දක්වා ඇත. සිරියාවට රුසියාවේ සහයෝගය හිමිවන බවත් රුසියාව විසින් අවි ලබාදෙන බවත් ජනාධිපතිවරයා පවසා තිබේ. මෙම මතභේදකාරී තත්වය මත සමුළුවට සහභාගී වූ රටවල් විසින් සමුළුවෙන් පසු නිකුත් කරන ඒකාබද්ධ නිවේදනය සකස් කිරීම අත්හිටුවා ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

197,284 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>