UK to watch NPC polls

 
sinhala– සිංහල
english

alistair burt   

 The British Government says it will have a close eye on the elections for the Northern Provincial Council later this month.

British Foreign Office Minister Alistair Burt noted that the Commonwealth has been invited to monitor the elections in the North.

He said that Britain, which is part of the Commonwealth, will keep a close watch on the elections.

The elections for the Northern Provincial Council as well as the Central and North Western provinces will be held on September 21.

Commonwealth Secretary-General Kamalesh Sharma confirmed this week that the Commonwealth has been invited to monitor the elections in Sri Lanka.

A Commonwealth observer team is currently in the Maldives to observe Saturday’s Presidential elections.

උතුරු පළාත් සභා මැතිවරණය ගැන…..

උතුරු පළාත් සභා මැතිවරණය ගැන නිරික්‍ෂණය කරන බවට බ්‍රිතාන්‍යාව ප්‍රකාශකර තිබේ. මෙම මස අවසානයේදී පැවැත්වීමට නියමිත උතුරු පළාත් සභා මැතිවරණය ගැන සැලකිල්ලෙන් නිරීක්‍ෂණය කරන බවට බ්‍රිතාන්‍ය විදෙස් කටයුතු අමාත්‍ය අලිස්ටයර් බට් මහතා පවසා තිබේ. මැතිවරණය නිරීක්‍ෂණය කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලයට ශ්‍රී ලංකා රජය ඇරයුම් කර ඇතයිද හෙතෙම පවසා තිබේ. මැතිවරණ කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයට ආරාධනා කර ඇතයි පොදුරාජ්‍ය මණ්ඩලයෙහි ලේකම් කමලේෂ් සර්මා මහතාද පවසා තිබේ.

මේ අතර උතුරු මැතිවරණයට නිරීක්‍ෂකයන්ව පත්කරන්නයි බ්‍රිතාන්‍ය දෙමළ කන්සර්වේටිව් පක්‍ෂය විසින් බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා තිබේ. ලබන 21වැනි දින පැවැත්වීමට නියමිත උතුරු පළාත් සභා මැතිවරණය නිරීක්‍ෂණය කිරීම සඳහා බ්‍රිතාන්‍ය මැතිවරණ නිරීක්‍ෂකයන්ව යෙදිය යුතුයැයි ඉල්ලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

171,525 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>