“Muslim woman must remove burqa in court”,Judge

– සිංහල

Burka women    A judge has refused to let a Muslim woman in a full-length burqa enter a plea until she shows her face to the court.

 Judge Peter Murphy said he would not allow the 21-year-old defendant to stand trial in the veil, which only revealed her eyes, because her identity had not been confirmed.

He said the principle of open justice overrode the woman’s religious beliefs and warned that a different person could go into the dock pretending to be here if she did not show her face.

But the woman, from Hackney, east London, told Blackfriars Crown Court she could not remove the veil in front of any men because of her religion.

Judge Murphy told her: “It is necessary for this court to be satisfied that they can recognise the defendant.

“While I obviously respect the right to dress in any way she wishes, certainly while outside the court, the interests of justice are paramount.

 “I can’t, as a circuit judge, accept a plea from a person whose identity I am unable to ascertain.”

He added: “It would be easy for someone on a later occasion to appear and claim to be the defendant.

“The court would have no way to check on that.”

The defendant, who cannot be identified for legal reasons, is facing an allegation of intimidating a witness in Finsbury Park, north London, in June.

Her barrister, Claire Burtwistle, told the court she was not prepared to lower her veil at all while men were in the room.

“In front of women, it is not an issue”, she said. “It is simply men that she will not allow to see her face.”

Ms Burtwistle suggested herself, a female police officer or a female prison guard could identify the defendant and confirm to the court that it is the same person as in the police arrest photos.

Prosecutor Sarah Counsell added that the police officer in charge of the case was content that he recognised the defendant while she was in the burka.

But Judge Murphy rejected the suggestions, saying: “It seems to me to be quite fundamental that the court is sure who it is the court is dealing with.

“Furthermore, this court, as long as I am sitting, has the highest respect for any religious tradition a person has.

“In my courtroom also, this sometimes conflicts with the interests of a paramount need for the administration of justice. In my court room, that’s going to come first.”

He said “the principle of open justice” could not be subject to the religion of the defendant.

“I am not saying this because of the particular form of dress by this defendant”, he added.

“I apply that to any form of dress that had the same issues.”

Judge Murphy adjourned the case for legal argument over whether the defendant should have to remove her veil.

It will be heard again on September 12. (The Telegraph)

 

ඉස්ලාමීය බර්කා ඇඳුමින් සැරසී උසාවියට පැමිණීම…..

සම්ප්‍රදායික ඉස්ලාමීය බර්කා ඇඳුමින් සැරසී උසාවියට පැමිණීම පිළිගත නොහැකිබව ලන්ඩනයේ විනිසුරුවරයෙක් තීරණයක් දී ඇත. ලන්ඩන් නුවර ෆින්ස්බරි පාර්ක් හිදී වෙනත් නඩුවක සාක්ෂිකරුවෙකුහට තර්ජනයකළ බවට චෝදනා ලබාසිටි 21 හැවිරිදි මුස්ලිම් තරුණියක සිය සර්වාංගය සම්පුර්ණයෙන් වැසෙන අන්දමේ සම්ප්‍රදායික ඇඳුමක් පැළඳ උසාවියට පැමිණි අවස්ථාවේදී මෙම ප්‍රශ්නය පැනනැගී ඇත. අදාළ චෝදනාව සම්බන්දයෙන් තමන්ගේ වරද හෝ නිර්දෝෂීභාවය ප්‍රකාශය කිරීමට ප්‍රථමයෙන් විත්තිකරුගේ මුහුණ තමන්ට පෙනෙන අයුරින් විවර කළ යුතුබව විනිශ්චයකාර වරයා උසාවියට පැවසීය.එසේ නොමැතිව විත්තිකුඩුවේ ඉන්නා පුද්ගලයා කවුරුන්දැයි නිසැකව හඳුනාගැනීමට අපහසුබව විනිසුරුවරයා පැවසීය. තමන්ගේ ආගමික විශ්වාසයට අනුව එය කිසිසේත්ම සිදුකළ නොහැකිබව විත්තිකාර තරුණිය කියා සිටියාය.

තමන් ඇයගේ මානව අයිතිවාසිකම සම්පුර්ණයෙන්ම පිළිගන්නාබව පැවසු විනිසුරුවරයා කියා සිටියේ උසාවියකදී කිසියම් ප්‍රකාශයක් කරන විට එම ප්‍රකාශය කරන්නේ කවුරුන්දැයි විනිසුරුවරයා නියතවශයෙන්ම දැනසිටීම යුක්තිය පසිදීමෙදී ඉතාමත් වැදගත් ක්‍රියාමාර්ගයක් වන බවය. උසාවියේ පෙනීසිටින්නේ කවුරුන්දැයි හරිහැටි නොදැක තීරණයක් ගැනීම කළ හැකිදෙයක් නොවනබවද ඔහු පවසා ඇත. විත්තිකරුගේ නීතීඥවරිය කියාසිටියේ ස්ත්‍රීන් ඉදිරියේදී ඇයගේ මුහුණ පෙන්වීම ප්‍රශ්නයක් නොවන බවත් පිරිමියෙකුට ඇයගේ මුහුණ ප්‍රසිද්ධියේ පෙන්වීම ඇයගේ ආගමික විශ්වාසයට පටහැනි බවය. මේ නිසා මේ පිළිබඳව කළහැකි එකම පිළියම ඇයගේ සේයාරුවක් පෙන්වීමට හෝ ගැහැණු පොලිස් නිලධාරිනියකට ඇයගේ මුහුණ පෙන්වීමට බවද නීතීඥවරිය කියා සිටියාය. එම ඉල්ලීම ප්‍රතික්ෂේපකළ විනිසුරුවරයා කියා සිටියේ උසාවියේ වැඩකටයුතු කිරීමේදී රටේ පිළිගත් නීතිය මුල්තැනට තැබෙන බවයි සම්ප්‍රදානුකුල ගතිපැවතුම් ගැන සලකා නීතියේ අවශ්‍යතා වෙනස් කළ නොහැකි බවද විනිසුරු කීවේය.

මීට වසර කිහිපයකට පෙර සරණාගතයෙකු ලෙස බ්‍රිතාන්‍යයේ ජීවත්වූ සෝමාලි ජාතිකයෙකු වෙළඳසලක් මංකොල්ල කෑමට ගිය අවස්ථාවේ පොලිස් නිලධාරිනියක් වෙඩිතබා ඝාතනයකළේය. ආරක්ෂක කැමරාවල සටහන්ව තිබු චායාරුප පරීක්ෂාකර මංකොල්ලකරු හඳුනාගැනීමට පොලිසියට හැකිවිය. එම අවස්ථාවේ සෝමාලි ජාතිකයා කළේ ඔහුගේ සොහොයුරියගේ බර්කා ඇඳුම පැළඳගෙන ඇයගේ විදේශ ගමන් බලපත්‍රය පාවිච්චිකර සොමාලියාවට පැනයාමය. සෝමාලියාවේදී තමන්ට ජීවිත තර්ජන ඇතයි කියා බ්‍රිතාන්‍යයේ සරාණාගත පහසුකම් ලබා සැප පහසු ජීවිතයක් ගතකළ ඔහු අන්තිමේ පොලිසියෙන් බේරීමට සෝමාලියාවටම පැනයාම බ්‍රිතාන්‍ය සංක්‍රමණ නීතිරීති වල ඇති හාස්‍යජනක යථාර්ථය ඉස්මතුකර පෙන්වුබව ඒ දිනවල කතා බහට ලක්වී තිබුණි. ප්‍රංශය සහ ජර්මනිය වැනි යුරෝපා රටවල බර්කා වාරණයක් පිලිබඳ සාකච්ඡාකරන නමුත් මධ්‍යස්ථවාදි නිදහස් මතධාරීන් බහුල ඉතාම මටසිලිටු ළිහිල් නීති රීති අනුගමනය කරන බ්‍රිතාන්‍යයේ එවැනි ක්‍රියාදාමයකට ඉඩක් ඇත්තේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

195,363 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>