India should take back Katchatheevu if 13th Amendment to Sri Lankan Constitution not implemented

 
sinhala– සිංහල
english

karunanidhi 2   

>Dravida Munnetra Kazhagam (DMK) president M. Karunanidhi on Monday said India should convey to Sri Lanka that it would take back Katchatheevu if the 13th Amendment to the Sri Lankan Constitution was not implemented as agreed upon under the Indo-Lanka Accord of 1987.

In a statement, former Chief Minister referred to the comments of the visiting Sri Lankan Minister for External Affairs G.L. Peiris.

Katchatheevu, the DMK leader said, was handed over in 1974 following the agreement signed by then Prime Minister Indira Gandhi and her Sri Lankan counterpart Sirimavo Bandaranaike. The 13th amendment is an outcome of the Indo-Lanka accord of 1987.

Underscoring the significance of India sending out the right message, he said Congress leaders should arrive at a decision after careful consideration. On Mr. Peiris’ observation that transfer of Katchatheevu was a settled matter, Mr. Karunanidhi said Tamil Eelam Supporters Organisation (TESO), which he heads, had already filed a case in the Supreme Court stating that agreement relating to the handing over of Katchatheevu was not valid. He hoped that the apex court would give a fitting reply to Mr.Peiris. (The Hindu)

කච්චතීව් දූපත යළි ලබාගැනීම…..

කච්චතීව් දූපත මහ අධිකරණය හරහා මුදවාගන්නා බවට ශ්‍රී ලංකා විදෙස් කටයුතු අමාත්‍ය ජි එල් පීරිස් මහතාට තමිල්නාඩු ති.මු.ක පක්‍ෂයෙහි නායක කරුනානිදි විසින් ප්‍රතිඋත්තර ලබාදී තිබේ. කච්චතීව් දූපත යළි ලබාදිය නොහැකි බවට පීරිස් මහතා පවසා තිබීමට නිවේදනයක් නිකුත්කරමින් ඊයේ දින කරුනානිදි මේ බව පවසා තිබේ. දිල්ලියේදී පීරිස් මහතා කච්චතීව් දූපත යළි ලබාදිය නොහැකි බව පවසා තිබේ. තමිල්නාඩුවේ හා ශ්‍රී ලංකාවේදීද දෙමළ ජනතාවන් අතර එකමුතුවක් නොමැති බව සිංහලයන් හොඳින් වටහාගෙන තිබේ. එමෙන් ඔවුන් ඔනෑම දෙයක් පවසා සිටිති. දෙමළ ජනතාව පාලනයට පැමිණියත් ඔවුන්ට ඉඩම් හා පොලිස් බලතල ලබාදිය නොහැකි බවට රාජපක්‍ෂ මහතා පවසා තිබේ. එලෙසම පීරිස් මහතාද පවසා තිබේ.

මෙවැනි තත්වයක කොංග්‍රස් පක්‍ෂයට පක්‍ෂපාති පුවත්පතක පුවතක් නිකුත්කර තිබේ, එහිදී 1987දී රාජීව් ගාන්ධි – ජයවර්ධන ගිව්සුමට අනුව ශ්‍රී ලංකා පාර්ලිමෙන්තුවේදී හතරෙන් තුනක බලයකින් සම්මතවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 13වැනි සංශෝධනයවේ. මෙහිදී සඳහන්වූ උතුරු – නැගෙනහිර යාකිරීම ශ්‍රී ලංකා මහ අධිකරණය විසින් අහෝසිකර තිබේ. තවද නැගෙනහිර පළාතතුල වසර කිහිපයක් තිස්සේ පළාත් සභා ආණ්ඩුක්‍රමය යටතේ පාලනයක්ද පවතියි. එමෙන් උතුර – නැගෙනහිර පළාත් යාකිරීම දැනට ක්‍රියාත්මක කිරීමට නොහැකිය.

නමුත් 13වැනි සංශෝධනයෙහි සඳහන්වූ පරිදි දෙමළ පළාතයට ඉඩම් හා පොලිස් බලතල ලබාදිය නොහැකි බවට රාජපක්‍ෂ පවසා සිටින්නේ නම්, ඉන්ද්‍රා ගාන්ධි – ශ්‍රීමාවෝ බණ්ඩාරනායක ගිව්සුම යටතේ 1974දී ලබාදුන් කච්චතීව් දුපත යළි ලබාගන්නා බවට ඉන්දිය රජය ප්‍රකාශකළ යුතුයැයි එහිදී සඳහන්කර තිබේ. මෙය මධ්‍යම රජය සැලකිල්ලට ගත යුතුය. කච්චතීව් දූපත යළි ලබාගැනීම සම්බන්‍ධයෙන්ද ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාව ඇතිකරගත් ගිව්සුම අවලංගු කරුණක් බවද පෙන්වාදී ටෙසෝ වෙනුවෙන් මා විසින්ම මහ අධිකරණයදී නඩුවක් ගොනුකර තිබේ. පීරිස් වැනි පිරිසට මහ අධිකරණය මඟින් පිළිතුරු ලැබේ.

උතුරු පළාත් සභාව සඳහාවූ මැතිවරණ කටයුතු තෘප්තිමත් අයුරින් නොමැතයි ශ්‍රී ලංකා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසා තිබේ. දිල්ලියේදී කොංග්‍රස් නායකයන් වෙත දෙමළ ජනතාවගේ තත්වය ගැන පැහැදිළිකරදීමට තීරණය කර ඇතයිද හෙතෙම පවසා තිබේ. මධ්‍යම රජය ඉන් පසුව හෝ යහපත් තීරණයක් ගන්නවාදැයි ඉවසිල්ලෙන් බලාසිටින බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

168,256 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>