Police in Egypt clear pro-Morsi camps

 
sinhala– සිංහල
english

Egypt Morsi ouster   

At least 40 people were killed Wednesday morning as Egyptian security forces cleared one of two sit-in camps set up in support of the country’s ousted president, Mohammed Morsi, and were attempting to clear the other.

The Egyptian Interior Ministry announced that a number of Muslim Brotherhood officials have been arrested. Their names have yet to be released.

Egyptian state TV was reporting that the smaller of the two camps, outside the Cairo University campus in Giza, was under police control.

At least two members of the security forces were confirmed to have died in the morning’s crackdown.

Security officials fired tear gas into the larger of the two protest locations in Cairo, the encampment in the eastern Nasr City neighborhood at the entrances to Rabaa El-Adaweya mosque, where thousands have been protesting for more than 40 days to demand the reinstatement of Morsi,

200 protesters have been arrested from both sites. At least 250 people have died in clashes following Morsi’s  ouster on July 3.

ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඩ් මෝර්සිට…..

ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඩ් මෝර්සිට සහයදක්වන විරෝධතා පිරිස් රැඳී සිටි කඳවුරු දෙකක් ඉවත් කිරීමට එරට ආරක්ෂ අංශ කටයුතු කිරීමත් සමග කයිරෝ අගනුවර දැඩි උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවී ඇතැයි වාර්තා වේ. මළසිරුරු 40කට වැඩි ප්‍රමාණයක් දුටු බව ඇසින්දුටු සාක්ෂිකරුවන් පවසා ඇති නමුත් මුස්ලිම් සහෝදරත්වයේ වෙබ්අඩවිය පවසා ඇත්තේ මෙම ප්‍රචණ්ඩක්‍රියා වලින් පුද්ගලයන් 800ක් පමණ මියගොස් ඇති බවයි. කෙසේ වෙතත්, ඊජිප්තු සෞඛ්‍ය අමාත්‍යංශය නිල වශයෙන් පවසා ඇත්තේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 56ක් පවයි.

මෙම කඳවුරු ඉවත්කිරීමට සන්නද්ධ බුල්ඩෝසර් යොදාගෙන තිබුනු බවද විදෙස් වාර්තා සඳහන් කරයි. මියගියවුන් අතර, මුස්ලිම් සහෝදරත්වයේ ප්‍රධාන සාමාජිකයෙකුගේ 17 හැවිරිදි දියණියක් සිටින බවත්, ඇගේ පිටට හා පපු ප්‍රදේශයට වෙඩි උණ්ඩ වැදී තිබුණු බවත් විදෙස් වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.
මේ අතර, ස්කයි පුවත් සේවයේ කැමරා ශිල්පියෙකු ද මෙහිදී මියගොස් තිබේ. කෙසේ වෙතත්, ආරක්ෂක අංශ විසින් ජීවඋණ්ඩ භාවිතා කර මෙලෙස මිනිස්ජීවත හානි සිදුකළ බවට චෝදනා ඊජිප්තු අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීම් වල දසුන් කිහිපයක් විදෙස් මාධ්‍ය වේදීන් ගේ කැමරා කාචයේ සටහන් වී තිබුනු අයුරු පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

171,395 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>