India purchased arms from Lanka

 
sinhala– සිංහල
english

Navy Fac   

 The Indian Government had purchased weapons from Sri Lanka during the past three years, the Indian Lok Sabha was informed on Monday.

In a written reply to a Lok Sabha query, Defence Minister A. K. Antony said the three forces have spent over Rs 2.35 lakh crore for procuring weapons systems from several countries, including Russia, Israel, the US, the UK, Poland, Slovakia, Finland and Sri Lanka, the Press Trust of India reported.

As per the data provided by the three Services headquarters, Russia has emerged as the biggest beneficiary by bagging business worth over Rs 1 lakh crore.

Of the three forces, the Army has emerged as the biggest spender from the year 2010-11 to 2012-13 with purchases of over Rs 1.92 lakh crore, as per the data in Antony’s reply.(defence.pk)

ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් ආයුධ මිළදීගෙන…..

ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් ආයුධ මිළදීගෙන ඇතයි පැවැසේ. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකින් අවි මිලදී ගත් බව ඉන්දියාව පවසයි. ඉන්දීය ලෝක් සභාවේ ප්‍රකාශයක් කරමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ඒ.කේ.ඇන්තනී මේ බව පවසා තිබේ.ඔහු පවසා ඇත්තේ පසුගිය වසර තුන තුළ දී මෙම අවි මිලදී ගැනීම් සිදුකළ බවයි. ඉන්දීය හමුදාව වෙනුවෙන් මෙම අවි මිලදී ගත් බව ද ඔහු ලෝක් සභාවේ දී පවසා ඇත. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලෝක් සභාවේ දී යොමුකළ ප්‍රශ්නයකට ඔහු මේ සම්බන්ධයෙන් ලිඛිත පිළිතුරු ලබාදුන් බවයි.

ශ්‍රී ලංකාව ඇතුළුව රුසියාව, අමෙරිකාව, බ්‍රිතාන්‍යය, පින්ලන්තය,ස් ලෝවැකියා සහ ඊශ්‍රායලය යන රටවලින් මෙලෙස අවි ආයුධ මිලදී ගත් බව ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ඒ.කේ.ඇන්තනී මහතා වැඩිදුරටත් පවසා ඇත. මේ අතර ශ්‍රී ලංකාවෙන් මිළදීගත් ආයුධ වර්ග හෝ එහි මිල ගණන් ගැන තොරුතරු කිසිවක් නිකුත්කර නොමැත. කොටි සංවිධානයට එරෙහිව යුද්ධය පැවැති කාලයේදී ශ්‍රී ලංකා රජය ඉන්දියාවෙන් ආයුධ හා හමුදා උපකරණ ලබාගෙන තිබීමද විශේෂත්වයකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

196,532 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>