Former Norwegian minister calls for probe into human rights abuses in Sri Lanka

 
sinhala– සිංහල
english

solheim   

 A former Norwegian minister who once played a key role in brokering peace between the Sri Lankan government and Tamil Tiger rebels on Monday called for an international investigation into alleged human rights abuses in Sri Lanka.

Erik Solheim, a former minister of International Development, told Xinhua in an email that the UN High Commissioner for Human Rights Navi Pillay, who is scheduled to visit Sri Lanka this month, should pass on a strong message to the Sri Lankan government. “Tens of thousands of humans perished in the last phase of the Sri Lankan war. Time has long passed when the international community will close its eyes and allow impunity for alleged war crimes. As long as there is no credible domestic process in Sri Lanka, the international community should start an international inquiry,” he said.

A former Norwegian minister who once played a key role in brokering peace between the Sri Lankan government and Tamil Tiger rebels on Monday called for an international investigation into alleged human rights abuses in Sri Lanka.

Erik Solheim, a former minister of International Development, told Xinhua in an email that the UN High Commissioner for Human Rights Navi Pillay, who is scheduled to visit Sri Lanka this month, should pass on a strong message to the Sri Lankan government. “Tens of thousands of humans perished in the last phase of the Sri Lankan war. Time has long passed when the international community will close its eyes and allow impunity for alleged war crimes. As long as there is no credible domestic process in Sri Lanka, the international community should start an international inquiry,” he said. (ANI)

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිස්ථාපනය….

ශ්‍රී ලංකාවේ සිදුවු බව කියන මානව හිමිකම් උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකළ යුතු බව නෝර්වේජියානු හිටපු අමාත්‍ය එරික් සොල්හයිම් මහතා පවසයි. එවකට පැවති ශ්‍රි ලංකා රජය සහ එල්.ටි.ටි.ඊ. සංවිධානය අතර සාම සාකච්ඡා සඳහා විශේෂ නියෝජිතයෙකු ලෙස කටයුතු කළ ඔහු සාම සාකච්ඡාවල පහසුකම් සපයන්නා වශයෙන් ද ක්‍රියාකළේය. චීනයේ ෂිංහුවා පුවත් ආයතනය වෙත විද්‍යුත් තැපැල් පණිවිඩයක් යොමුකරමින් එරික් සොල්හයිම් මහතා පවසා ඇත්තේ මානුෂික මෙහෙයුම අවසන් කාලයේ සිදුවු බව කියන මානව හිමිකම් උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවයි.

මෙම මස තුළ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලෙයි විසින් ඒ සඳහා ශ්‍රී ලංකා රජයට ශක්තිමත් පණිවිඩයක් ලබාදිය යුතු බවද සොල්හයිම් මහතා පවසයි. යුද්ධය අවසන් වී වසර 4ක් ගත වී ඇති බැවින් ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිස්ථාපනය කිරීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කළ නොහැකි බව ද ඔහු පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

196,596 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>