Pillay gathering Weliweriya info

 
sinhala– සිංහල
english

N pillay   

The Office of the High Commissioner for Human Rights (OHCHR) Navi Pillay has been alerted over the violent incidents which took place in Weliweriya recently and they are now in the process of gathering more information.

Pillay’s spokesperson Cécile Pouilly said that OHCHR is concerned over the reported incidents in which three people were killed and many others sustained injuries.

“We are concerned about reported incidents in the town of Weliweriya, Sri Lanka, where protesters asking for clean water were reportedly injured. We are trying to gather more information on these incidents,” Pouilly said.

The concerns have been raised even as Pillay prepares to visit Sri Lanka at the end of this month on an invitation extended by the government. (Colombo Gazette)

වැලිවේරිය සිද්ධිය ගැන නවනීදම් පිල්ලයිට තොරතුරු……

වැලිවේරිය ප්‍රදේශයේදී මෑතකදී සිඳුවූ සිද්ධිය සම්බන්‍ධයෙන් එක්සත් ජාතීන් මානව හිමිකම් සභාවෙහි කොමසාරිස් නවනීදම් පිල්ලයි මහත්මියට තොරතුරු යවා ඇතයි වාර්තාවේ. සිද්ධිය සම්බන්‍ධයෙන් වැඩිදුර තොරතුරුද එක්රැස් කරමින් සිටින බවද පැවැසේ. එම සිද්ධියෙන් තිදෙනෙකු මියගොස් බොහෝ දෙනෙකු තුවාලවී තිබුණි.

එම සිද්ධිය සම්බන්‍ධයෙන් අවධානය යොමුකර ඇතයි එක්සත් ජාතීන් මානව හිමිකම් සභාවෙහි ප්‍රකාශක සිසිලි පුයෝලි පවසා තිබේ. පිරිසුදු ජලය ලබාදෙන්නයි ඉල්ලා විරෝධතා කළ ජනතාවට එල්ලකළ පහරදීම ගැන තොරතුරු එක්රැස්කරමින් සිටින බවද හෙතෙම පවසා තිබේ. මේ අතර නවනීදම් පිල්ලයි මහත්මිය මෙම මස ශ්‍රී ලංකාවෙහි සංචාරය කිරීමට නියමිතව තිබීම විශේෂත්වයකි. මේ අතර මෙම සිද්ධිය ගැන පරික්‍ෂණ පවත්වන බවට එක්සත් ජාතීන් මානව හිමිකම් සභාව විසින් මෙතෙක් නිළ වශයෙන් දැනුම්දී නොමැති ශ්‍රී ලංකා විදෙස් කටයුතු අමාත්‍යංශය පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

196,072 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>