TNA to meet US State Department officials

 
sinhala– සිංහල
english

tna 2     

Sri Lanka’s major Tamil party Tamil National Alliance (TNA) sources say that the party has planned to meet the officials of the United States Department of State.

A delegation of TNA led by party leader R. Sampanthan and M.A. Sumanthiran is scheduled to leave for the United States on August 12.

Sources say that the TNA delegation plans to brief the U.S. officials on the forthcoming Northern Provincial Council election.

Sources further say that TNA’s Canada branch has made the arrangements for the visit.

There was no official announcement from the State Department and it is not known yet who the delegation is scheduled to meet in Washington.

දෙමළ ජාතික සන්ධානයෙහි නායක ආර් සම්බන්‍ධන් මහතා හා….

දෙමළ ජාතික සන්ධානයෙහි මන්ත්‍රීවරුන් ඇමෙරිකාවට සංචාරය කිරීමට ඇතයි පැවැසේ. මෙම සතියේදී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් වොෂිංඩනයට යෑමට ඇතයි වාර්තාවේ. දෙමළ ජාතික සන්ධානයෙහි නායක ආර් සම්බන්‍ධන් මහතා හා පාර්ලිමෙන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතා දැනට කැනඩාවෙහි සංචාරයක නිරතවී සිටිති. කැනඩානු සංචාරයෙන් අනතුරුව ඔවුන් ඇමෙරිකාව බලා යෑමට ඇතයි පැවැසේ.

රටේ දේශපාලනික තත්වයන් ගැන මෙම සංචාරයේදී සාකච්ඡා කිරීමට ඇතයි පැවැසේ. ඊයේ දින කැනඩාවෙහි පැවැති මාධ්‍ය හමුවකදී උතුරු මැතිවරණය හා අනෙකුත් තත්වයන් ගැන සම්බන්‍ධන් මහතා කරුණු පැහැදිළිකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

196,005 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>