SF seek to meet Pillay

 
sinhala– සිංහල
english

N pillay   

Former Army commander Mr. Sarath Fonseka says that he is requesting the United nations organization to give him an opportunity to meet the UN high commissioner for human rights Ms. Navi Pillay.
Ms. Pillay is scheduled to tour in Sri Lanka to look in to the matter of human rights situation in Sri Lanka, at the end of this month.
Speaking at a media ,meeting, Mr. Fonseka further said that the global community must be made aware of the corrupt regime and the human right violations of the country.

Pointing out that the best person who can explain about how the war was fought is him as the person who directed the war machine, the former army commander says that it is questionable why he is not given the chance to do so.

Mr. Fonseka also said that the Govt with the help of some corrupt officers, is using the army in doing politics in the North.BBC Sandehaya

නවනීදම් පිල්ලයිව හමුවීමට අවස්ථාවක් ලබාදෙන්නයි සරත් ෆොන්සේකා එජා ගෙන් ඉල්ලයි….

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමසාරිස්වරිය හමුවීමට අවස්ථාව ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් තමන් ඉල්ලීමක් කරන බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පැවසුවේය.

මේ මස අග දී ශ්‍රී ලංකාවේ තත්වය සොයා බැලීම සඳහා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමසාරිස් නවීන් පිල්ලි ශ්‍රිලංකාවේ සංචාරය කිරීමට නියමිතය. මාධ්‍ය හමුවකදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා තව දුරටත් කියා සිටියේ, රටේ තිබෙන දූෂිත දේශපාලනය සහ මානව අයිතිවාසිකම් කඩ කිරීම් පිළිබඳ ව ලෝක ප්‍රජාව දැනුවත් කළ යුතු බවයි.

” යුද්ධය කළ ආකාරය ගැන යම් යම් ප්‍රශ්න මතුවී ඇති නිසා ඒ සම්බන්ධව නිසි පිළිතුරු දිය හැක්කේ යුද්ධය මෙහෙයවූ තමන්ට පමණක්” බව පවසන හිටපු හමුදාපතිවරයා තමන්ට ඒ අවස්ථාව ලබා නො දීම ‘ප්‍රශ්නයක්’ බව ද පැවසිය. ”හමුදාවේ යම් යම් දූෂිත නිලධාරීන් යොදවා ආණ්ඩුව උතුරේ දේශපාලනය කිරීමට හමුදාව යොදා ගන්නවා” යි ද සරත් ෆොන්සේකා මහතා මෙහි දී පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

196,481 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>