Anandasangaree in TNA list

 
sinhala– සිංහල
english

anandasangaree     

Tamil United Liberation Front (TULF) leader V. Anandasangaree has been included in the list of candidates of the Tamil National Alliance (TNA) to contest the provincial council elections in the north.

According to reports from the north, Anandasangaree will contest the elections from the Killinochchi district.

Anandasangaree was once a strong critic of the LTTE, even at the time when the TNA was accused of being the political voice of the LTTE.

Meanwhile Tamil media reports from the north also said that PLOTE leader Dharmalingham Sidharthan will contest the polls under the TNA ticket in Jaffna.

The TNA had already announced that former Supreme Court Judge C.V. Wigneswaran will be the Chief Ministerial candidate of the TNA for the polls in the north.

Meanwhile reports from Jaffna also said that the wife of former LTTE Trincomalee political head Elilan may contest the northern provincial council elections under the TNA ticket.

පැවැත්වීමට නියමිත උතුරු පලාත් සභා මැතිවරණය සඳහා….

පැවැත්වීමට නියමිත උතුරු පලාත් සභා මැතිවරණය සඳහා දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්තන් යාපනය දිස්ත්‍රික්කයෙන් සහ දෙමළ ජනතා විමුක්ති සන්ධානයේ නායක වී ආනන්ද සංගරි කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට නියමිතව ඇත. දෙමළ ජාතික සන්ධානයේ සාමාජික පක්ෂ වල උතුරු පලාත් සභාව සඳහා වන ආසන වෙන් කිරීම අවසන් අධියරට පැමිණ ඇත.

සෑම පක්ෂයක්ම තම අපේක්ෂකයින් පිළිබඳ විස්තර සකස් කර ඇත. ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ මහ ඇමති අපේක්ෂකයා ලෙස විනිසුරුවරයෙකු වන විග්නේෂ්වරන්ද, ප්ලොට් සංවිධානයේ නායක සිද්ධාර්තන්, තමිලරසු පක්ෂයේ නියෝජ්‍ය ලේකම් සීවීකේ ශිවඥාණම්, පාසෙයි ඌර් පදිංචි ආර් අර්නල්ඩ්, යාපනයේ ව්‍යාපාරික සංගමයේ නායක ආර් ජයසේකරන්, වලිගාමම් උතුර ප්‍රාදේශීය සභාවේ සභාපති එස් සුගිර්දන්, නන්දූර් ප්‍රාදේශීය සභාවේ නියෝජිත පී කනගසභාපති, චාවකච්චේරිහි පදිංචි නීතිඥ දයාන්දන්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ සහෝදරයෙකු වන සර්වේස්වරන්, පරිසරවේදී ටී අයින්ගරනේෂන්, තමිලරසු පක්ෂයේ තරුණ කණ්ඩායමේ සාමාජිකයෙකු වන ගජදීපන්, පී දර්ශණන්, වැල්වටිතුරෙයි නගර සභා නියෝජිත කේ ශිවාජිලිංගම්, නගර සභා නියෝජිත කේ ගින්දන් යන අයගේ නම් සමාලෝචනය කරමින් සිටින බව දැනගැනීමට ලැබී ඇත.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් දේශපාලන නායකයා ලෙස සිටි එලිලන්ගේ බිරිඳ සහ කේ ශිවනේෂන් (භවාන්) තරඟ කරනු ඇතැයි වාර්තාවේ.දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකත්වය දරණ පක්ෂ වල සම්පූර්ණ අපේක්ෂක නාම ලේඛණය අද (23 ) නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති බව දැනගැනීමට ලැබී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

197,093 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>