Jayalalithaa asks Centre to take ‘bold stand’ against Sri Lanka on 13th Amendment issue

 
sinhala– සිංහල
english

Jayalalitha   

Tamil Nadu chief minister J Jayalalithaa has appealed to the Centre to take a bold stand in support of the Tamil minorities in Sri Lanka.

Jayalalithaa has urged Prime Minister Manmohan Singh to take all possible steps to dissuade the Sri Lankan government from repealing or diluting the 13th Amendment to its constitution. The amendment, a result of the India-Sri Lankan accord, promises some autonomy to the Tamil-dominated northern and eastern provinces.

“The Centre should ensure that the process of democratic decentralization, which is integral to the survival of the Tamils in Lanka, is in no way jeopardized,” Jayalalithaa said in a letter to the Prime Minister, a copy of which was released to the media on Sunday.

Her letter comes in the wake of the Sri Lankan government’s decision to constitute a parliamentary select committee to review the thirteenth amendment to the constitution. The Sinhalese right wing groups have been resorting to agitations and protests to pressurise the Lankan government to repeal the amendment prior to the elections to the northern provincial council slated for September.

“It appears that our worst fears regarding the intentions and motives of the present Sri Lankan regime are coming true,” the chief minister said.

In March last, the Tamil Nadu legislative assembly passed a resolution calling for a referendum on a separate eelam for Tamils in Sri Lanka and Tamils displaced from Lanka and live in other countries. The aspirations of the Lankan Tamils could be realized only through a Tamil eelam, Jayalalithaa said.

She said there were signs that the Lankan government was not serious about rehabilitating and restoring the lives of the Tamil minority.

The chief minister said that Tamils in Tamil Nadu and Tamil diaspora spread across the world were “outraged and incensed over the impunity with which the Sri Lankan government was ignoring international sentiments and binding resolutions relating to reconciliation and rehabilitation and the ongoing gross human rights abuses against Lankan Tamils.”

“For Tamil Nadu, this turn of events, will also mean a threat to its coastal security, the internal security environment of the state and the prospect of a renewed influx of refugees into the state,” she said.(Times of India)

13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම වලක්වන්නයි ජයලලිතා විසින් අග්‍රමාත්‍යවරයාට අවධාරණය කරයි…..

ශ්‍රී ලංකා රජය 13 වන අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කිරීමට ගන්නා උත්සාහය වැලැක්විය යුතු බව අගමැති මන්මෝහන් සිං ගෙන් මහඇමතිනි ජයලලිතා ඉල්ලීමක් කර ඇත. මේ සම්බන්ධයෙන් 2013.07.14 වන දින ඇය මන්මෝහන් සිං වෙත ලියූ ලිපියේ මේ බව සඳහන් කර ඇත. දෙමළ ජනතාවට ලැබෙන ඇතැම් දේශපාලන අයිතින් පැහැර ගැනීමට ශ්‍රී ලංකා රජය උත්සහ කරන බව ජයලලිතා ප්‍රකාශ කර ඇත. මධ්‍යම රජය ස්ථීර ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි විශ්වාස කරන බවට ප්‍රකාශ කල ජයලලිතා, දෙමළ ජනතාවට බලය බෙදාදීමට ශ්‍රී ලංකා රජය උනන්දුවක් දක්වා නොමැති බවට ප්‍රකාශ කර ඇත. දෙමළ ජනතාව නැවත වහලුන් බවට පත්කරන තත්වයක් ඇති බවත්, ආරක්ෂාවට තර්ජනයක් එල්ලවන අන්දමින් ශ්‍රී ලංකා රජය කටයුතු කරමින් සිටින බවත් ජයලලිතා ප්‍රකාශ කර ඇත. දෙමළ ජනතාව වෙත ශ්‍රී ලංකා රජය තවමත් කුරිරුකම් සහ බලපෑම් සිදුකරමින් සිටියි. ශ්‍රී ලංකාවේ සිංහලයන්ට ලබාදී ඇති අයිතිවාසිකම් දෙමළ ජනතාවට ලබානොදී ස්වයංපාලන අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනස් කිරීමට රජය ක්‍රියාමාර්ග ගෙන ඇත.

2013.03.27 වන දින තමිල්නාඩු පාර්ලිමේන්තුවේදී, දෙමළ ඊළමක් යන යෝජනාව සම්මත කර ඇත. දෙමළ ඊළම සම්බන්ධයෙන් ලොව පුරා ජීවත් වන දෙමළ ජනතාව අතර මත විමසුමක් පැවැත්විය යුතුය. ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ කැමත්ත එයයි.ඒ අතරම ශ්‍රී ලංකාවේ 13 වන අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කණගාටුවට පත්විය යුතු වී ඇත. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට ස්වයං පාලන අයිතියක් ලබාදෙන 13 වන අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කරන ලෙස ඉල්ලා සිටිමින් සිංහල දැඩි මතධාරීන් සටන් කරමින් සිටියි. ඒ හේතුවෙන් 13 වන අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ එය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට යොමුකර ඇත. උතුරු පලාත් සභා මැතිවරණය සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව ඇත. මෙවැනි අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙම 13 වන අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කල යුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

මෑතකදී ඉන්දියාවට පැමිණි ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කල අවස්ථාවේදී 13 වන අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කිරීම සාධාරණීකරණය කර ඇත. 1987 වර්ෂයේදී ඇති කරගත් ඉන්දු – ලංකා ගිවිසුමට අනුව 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් කර ඇත. ඒ තුලින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සමාන අයිතිවාසිකම්, ආරක්ෂාව, වටිනාකමක් සහ ගෞරවයක් ලැබීමට අවස්ථාවක් තිබුණි. නමුත් ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාවට බලය බෙදාදීමට කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැත. උතුර සහ නැගෙනහිර පලාත් සභාවන් ඒකාබද්ධ කර එකම පරිපාලනයක් යටතට ගෙන ඒමේ හැකියාවක් මෙම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇත. නමුත් ජනතා විමුක්ති පෙරමුණ 2007 වර්ෂයේදි ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකර ඒ හරහා එම යෝජනාව අහෝසි කර ඇත.

එම හේතුවෙන් පලාත් සභා දෙක ඒකාබද්ධ කිරීමට නොහැකි විය. මේ නිසා ඉන්දු – ලංකා ගිවිසුම පසුබෑමකට ලක්වී ඇත. ශ්‍රී ලංකාවේ උතුර සහ නැගෙනහිර පලාත්හි ජීවත් වන බහුතර දෙමළ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කිරීමට අවශ්‍ය වී ඇත. එය 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පමණක් එය කිරීමට හැකිය. වත්මන් වාතාවරණය තුල දෙමළ ජනතාවට දේශපාලන අයිතින් ලබා දියයුතු තත්වයක් එම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් ශ්‍රී ලංකා රජයට උද්ගතව ඇත. ශ්‍රී ලංකාවේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කිරීමට ඉඩ නොදී එය නතර කිරීමට මධ්‍යම රජය සියළු ක්‍රියාමාර්ග සහ බලපෑම් කල යුතු බවට එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

178,355 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>