US – Sri Lanka joint military exercise in Trinco

 
sinhala– සිංහල
english

US - SriLanka exercise    

“Exercise Flash Style”, the Annual Joint Combined Exchange Training (JCET) between the US Naval Special Warfare Community and the Sri Lankan Armed Forces commenced on 02nd July 2013 at the Naval Dockyard in Trincomalee.

Special Boat Squadron, Fast Attack Flotilla, Divers and Rapid Response Rescue and Release Squadron of the Sri Lanka Navy and MI 24 Squadron and Regiment Special Forces of the Sri Lanka Air Force are taking part in the exercise along with a 10- member US team from US Navy SEALs, Special Boat Unit and Air Force.

Tactical Combat Casualty Care, VBSS, Swift Water Rescue, High Angle Rescue and Heli Rappelling are among the areas that will be covered during the exercise scheduled to conclude on 19th July.

Flash Style අභ්‍යාසය ආරම්භ වේ….

ඇමරිකානු විශේෂ නාවික හමුදා සමාජය හා ශ්‍රී ලංකා හමුදාවන් අතර වාර්ෂිකව පැවැත්වෙන ඒකාබද්ධ පුහුණු අභ්‍යසය’Flash Style’ පසුගිය (ජුලි 02) දින ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේදී ආරම්භ විය‍. ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝනය, වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝනය, ක්ෂනික විහිදුම් බලකාය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්අයි 24 බලඝනය හා රෙජිමෙන්තු විශේෂ බලඝනයේ කණ්ඩායම් මෙම අභ්‍යාසයට එක්වූ අතර ඇමරිකානු නාවික හමුදා සීල්, විශේෂ යාත්‍රා හා ඇමරිකානු ගුවන් හමුදාවේ සමාජිකයින් දසදෙනෙකු මේ සඳහා සහභාගී විය. උපක්‍රමික සටන් හා තුවාල කරුවන් හට සහන සැලසීම, ආපදාව සිදුවූ යාත්‍රාව වෙත ගොස් පරීක්ෂා කර බේරා ගැනීම, කැලබෙන ජලයේ බේරා ගැනීම, ඉහල ආනතියක සිට ගුවන් මගින් බේරා ගැනීම යන අංශ යටතේ මෙම අභ්‍යාසය සිදු කරනු ලබන අතර ජූලි මස 19 දින දක්වා මෙය පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

196,524 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>