No Lankan casualties in Mahabodhi

 
sinhala– සිංහල
english

Mahabodhi_Temple_-_Bodh_Gaya-300x225   

There are no reports of Sri Lankans being injured from the multiple blasts at the Mahabodhi temple in Bihar’s Bodhgaya district in India today.

Hundreds of Sri Lankan pilgrims often visit the Temple including politicians.

One person has been feared dead and two injured after a series of blasts took place inside the Mahabodhi temple.

The first blast took place at 5:15 am on Sunday morning, India Today reported.

According to the police six blasts have been reported, 4 in the Mahabodhi temple premises, one near another temple nearby and one near 80 feet murti.

The two injured are monks, one from Tibet and the other from Myanmar.

The Bihar DGP said that the blasts were of low-intensity and there has been no reports of any damage to the temple shrine.

According to reports, another bomb was found near the temple, and was defused.

The Police had issued an alert regarding a threat to the Bodhgaya temple and central forces were deployed for security.

මහාබෝධි විහාරය ළඟ බෝම්බ වැලක් පුපුරයි – බෞද්ධයින් ඉලක්ක කළ ප්‍රහාරයක් නොවේලු….

ඉන්දියාවේ බුද්ධගයා දිස්ත්‍රික්කයේ මහාබෝධි විහාරය ආශ්‍රිතව බෝම්බ කිහිපයක් පුපුරාගොස් තිබේ. ඉන්දීය මාධ්‍ය පවසන්නේ එරට වේලාවෙන් අද පෙරවරු 5.15ට පමණ පිපිරීම් සිදුව ඇති බවයි.බෝම්බ පිපුරුම් 6ක් පමණ සිදුව ඇති බවට වාර්තා වන අතර ඉන් බෞද්ධ හිමිනමක් සහ වන්දනාකරුවෙකු තුවාල ලබා ඇත.
අදාළ හිමිනම ටිබෙට් ජාතිකයෙකු වන බව වාර්තා වේ.

ඉන්දීය බලධාරීන් පවසන්නේ පිපුරුම්වලින් බුද්ධගයා විහාරස්ථානයේ ගොඩනැගිලිවලට හානී සිදුව නොමැති බවයි. පුපුරාගිය බෝම්බ ප්‍රබලතාවයෙන් අඩු බෝම්බ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයා බැලීමට පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා ප්‍රකාශ කළේය. ඔහු සඳහන් කළේ තුවාල ලැබුවන් අතර ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුත් නොමැති බවයි.

මේ ගැන ඉන්දියාවේ දිල්ලි හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සොයා බලන බවද හෙතෙම කීවේය. මේ අතර මෙම ප්‍රහාරය බෞද්ධයින් හා ශ්‍රී ලාංකික වන්දනාකරුවන් ඉලක්ක කර සිදුකළ එකක් නොවන බව ඉන්දියාවේ දිල්ලි හි ශ්‍රී ලාංකික මහකොමසාරිස්වරයා පවසන්නේ යැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

164,774 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>