Organisers detained for screening controversial documentary on Tamils in Sri Lanka

 
sinhala– සිංහල
english

No-fire-zone 2     

Three organisers of a controversial documentary film screening at the KL/Selangor Chinese Assembly Hall were detained by Home Ministry, Immigration and police officials here Wednesday. The screening of the movie, No Fire Zone, which explores the oppression of Tamils in Sri Lanka, was organised by human rights group Pusat Komas.
Programme coordinator Lena Hendry said the officers entered the hall after the movie had finished at around 8.30pm. She said Immigration officers also forced around 150 attendees to flash their MyKads for identification and also riffled through a bag belonging to a journalist.
“Yesterday, Chinese Assembly Hall owners were contacted by Sri Lankan High Commission officials. They said the facts of the film were not right and urged them to stop the screening. We tried to fix an appointment with them to discuss it and even invited it to the screening. They said they would meet us today evening but never showed up,” Lena claimed.
She said the officers arrived around 8.10pm and tried to enter the premises as organisers attempted to negotiate with them. “I don’t want to say the High Commission was involved in this but the recent events leading to this raises questions,” she said. Those detained were taken to the Dang Wangi police station to have their statement recorded.Home Ministry and Immigration officials present at the scene refused comment.

However, when contacted, Dang Wangi deputy OCPD Supt Nor Azman Muhammad Yusof denied that police were involved in the operation. “Refer to the other authorities on this matter. We are not a part of it whatsoever,” he said.
A financial analyst who who was at the screening said authorities asked the audience to flash their MyKads several times but did not jot down any particulars. “Honestly, I think they really have no right to do that and they didn’t even give any reasons for it,” she said. Pusat Komas later announced that their members were released at 2.00am on bail after being questioned by the police.

ශ්‍රී ලංකාවේ යුද්ධය ගැන No Fire Zone ප්‍රදර්ශනය කළාට තිදෙනෙක් රඳවා ගැනෙති….

ශ්‍රී ලංකාවේ පැවති යුදමය වාතාවරණය ආශ්‍රිතව නිර්මාණය කරන ලද ආන්දෝලනයට තුඩුදුන් No Fire Zone වාර්තා චිත්‍රපටය මලයාසියාවේදී ප්‍රදර්ශනය කළ සංවිධායකයින් තිදෙනකු රඳවා තබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි. ක්වාලාම්පූර්හි සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයකදී මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම පිළිබඳ මොවුන්ගෙන් ප්‍රශ්න කර ඇති බව එරට ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය හා ආගමන කටයුතු දෙපාර්තමේන්තුව මෙන්ම පොලීසිය තහවුරු කර තිබේ.
මෙම වැඩසටහනෙහි සම්බන්ධීකාරිකා ලෙනා හෙන්ඩ්රි පවසා ඇත්තේ දර්ශන වාරය නිමාවීමත් සමග ඉකුත් බදාදා දින රාත්‍රී 8.30 ට පමණ මෙම නිලධාරීන් ශාලාවට ඇතුළුවූ බවයි. එසේ ඇතුළු වූ නිලධාරීන් ශාලාව තුළ සිටි 150 ක පමණ පිරිසකගේ අනන්‍යතාව පරීක්ෂා කළ බවත්, එහිදී ජනමාධ්‍යවේදියෙකුගේ බෑගයක්ද පරීක්ෂා කළ බවත් ලෙනා හෙන්ඩ්රි පවසා ඇත.

කෙසේ වෙතත් ඊයේ දිනයේ මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින් අදාළ චිත්‍රපට ප්‍රදර්ශනය පැවති සෙලින්ගෝර් චයිනීස් එසේම්බ්ලි හෝල් හි බලධාරීන් අමතා එකී චිත්‍රපටයේ අන්තර්ගතය දෝෂ සහගත බවත්, එය ප්‍රදර්ශනය කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබානොදෙන ලෙසත් ඉල්ලා ඇතැයි සඳහන්ය. එහෙත් වැඩසටහනෙහි සම්බන්ධීකාරිකාව පවසා ඇත්තේ මෙම වැඩසටහනට අදාළව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බලධාරීන් හමුවීමට අවස්ථාවක් මීට පෙරාතුව ඉල්ලා තිබුණද එකී අවස්ථාව තමන්ට නොලැබුණු බවයි. එසේම මෙම වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන අවස්ථාවට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ට ආරාධනා කර තිබුණු බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

195,361 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>