Basil Rajapaksa as special envoy to India on 13A

 
sinhala– සිංහල
english

basil rajapaksa   

Sri Lanka will send President Mahinda Rajapaksa’s younger brother Basil Rajapaksa to Delhi to hold talks with Indian leadership over its controversial plan to tinker with the India-moved thirteenth amendment (13A), government sources today said.

Basil Rajapaksa, the minister of economic development and the key political advisor to his brother, would leave Colombo on July 4.

Basil was quoted as saying in the Sunday Times here today that he would be meeting External Affairs Minister Salman Kurshid and National Security Advisor Shivashankar Menon.

“I will brief them on the political situation including matters relating to the proposed amendments to the thirteenth amendment”, Sunday Times quoted Basil as saying.

Analysts say Indian pressure has forced Colombo to retain the 13A sans amendments until the conclusion of the northern provincial council elections scheduled for September.

Khurshid in a phone conversation with his Sri Lankan counterpart G L Peiris in May had stressed that Colombo should not unilaterally move against the 13A.

The younger Rajapaksa visit comes in the backdrop of a visit to New Delhi by the main Tamil party Tamil National Alliance (TNA) which opposed the government plans at the behest of its nationalist allies to dilute 13A.

The tinkering of the 13A, a by product of the Indo-Sri Lankan Accord of July 1987 to try and resolve the ethnic conflict, is being attempted ahead of the provincial council elections in Tamil-dominated northern areas in September.

TNA has said it will not take part in the proposed Parliamentary Select Committee (PSC) proceedings to review the 13A, saying it has been convened to strip provincial council of powers.

A senior TNA legislator, Suresh Premachandran, said his party has decided to skip the PSC proceedings, which is expected to get underway on July 9.( Economic Times)

ඇමති බැසිල් රාජපක්ෂ ඉන්දියාවට….

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලබන ජූලි 4 වැනිදා ඉන්දියාවේ සංචාරයක් ආරම්භ කරනවා. දින 3ක් ඉන්දියාවේ රැඳී සිටින අමාත්‍යවරයා මෙරට දේශපාලන වර්ධනයන් පිළිබඳව ඉන්දීය නායකයන් දැනුවත් කිරීමට නියමිතයි. 13 වන සංශෝධනය සඳහා ගෙන ඒමට නියමිත සංශෝධන සම්බන්ධයෙන් ඉන්දීය අග‍්‍රාමාත්‍ය මන් මෝහන් සිං ප‍්‍රතිවිරුද්ධ අදහස් දක්වා තිබියදී මෙම චාරිකාව සිදුවීමද විශේෂත්වයක්. දෙමළ සන්ධානයේ නියෝ්ජිතයන් මීට සති දෙකකට පෙර නවදිල්ලියේදී ඉන්දීය නායකයන් හමුවූ අවස්ථාවේදීද ඔවුන් 13 සංශෝධනය කිරීමට අප‍්‍රසාදය පළ කළා. 1987 ඉන්දු – ලංකා ගිවිසුම අනුව ඉදිරිපත් වූ 13 වන සංශෝධනය අනුවයි මෙරට පළාත් සභා ක‍්‍රමය ඇතිවූයේ.

අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය ඉන්දීය චාරිකාවේදී එරට විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් සහ ජාතික ආරක්ෂක උපදේශක ශිව් ෂංකර් මෙනන්ද මුණගැසෙනු ඇති. මෙරට දේශපාලන වාතාවරණය පිළිබඳව මෙන්ම දෙරට අතර ආර්ථික සහයෝගීතාවය පිළිබඳවද අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දීය නායකයන් සමග සාකච්ඡුා කිරීමට නියමිතයි. ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශිව් ෂංකර් මෙනන් ද ලබන ජූලි 7 වැනිදා ශී‍්‍ර ලංකාවට පැමිණීම නියමිතයි. ද්විිපාර්ශවික සහ කලාපීය කරුණු සම්බන්ධයෙන් ඔහු මෙරට බලධාරීන් සමග සාකච්ඡුා කිරීමට අදහස් කරන බව නිල වශයෙන් ප‍්‍රකාශ වුණා. එහෙත් 13වන සංශෝධනය සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය ඉදිරිපත් කිරීම ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශිව් ෂංකර් මෙනන්ගේ ශ‍්‍රී ලංකා චාරිකාවේ අරමුණ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

මේ අතර 13 වන සංශෝධනය මුළුමනින්ම ක‍්‍රියාත්මක කරලීම තමන්ගේ අපේක්ෂාව බව තමිල්නාඩු ඞී.එම්.කේ. පක්ෂ නායක මුත්තුවේල් කරුණානිධි ඊයේ යළි අවධාරණය කළා. ඔහු මේ බව කියා සිටියේ කොංග‍්‍රස් පක්ෂය සමග එක්වී රාජ්‍ය සභා මැතිවරණයට ඉදිරිපත්වීම හේතුවෙන් ඞී.එම්.කේ. පක්ෂයේ ශ‍්‍රී ලංකාව පිළිබඳ ස්ථාවරය වෙනස්වී ඇත්දැයි මාධ්‍ය මගින් කළ විමසීමකට පිළිතුරු ලෙසයි. කොංග‍්‍රස් පක්ෂය සමග එක්වී තරඟ කළ කරුණානිධිගේ දියනිය කණිමොලි නැවතත් රාජ සභාවට තේරී පත්වුණා. ඞී.එම්.කේ. පක්ෂය කොංග‍්‍රස් සන්ධානයෙන් ඉවත්වූයේ ශී‍්‍ර ලංකාවට එරෙහිව ගනු ලැබූ පියවර ප‍්‍රමාණවත් නොවන බව පවසමින්. කෙසේ නමුත් නැවතත් ඉන්දීය අමාත්‍ය මණ්ඩලයට පිවිසීමට අදහස් නොකරන බවයි කරුණානිධි කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

177,036 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>