Thamilini freed

 
sinhala– සිංහල
english

thamilini-300x225   

 Former LTTE women’s wing political head, Thamilini, was freed today after completing rehabilitation, Commissioner General of Rehabilitation Brigadier Dharshana Hettiarachi said.

He said that her mother and her sister together with the sister’s children met Thamilini and took her home from the Vavuniya rehabilitation camp.

“She was freed after she completed one year in rehabilitation,” Brigadier Dharshana Hettiarachi said.

Thamilini is one of the most senior former LTTE members to have been released into society after undergoing rehabilitation.

Subramaniam Shivathai, alias Thamilini, was arrested in May 2009 by a special police team, at the Vavuniya IDP camp while she was staying there with her mother and sister.

Thamilini joined the LTTE in 1991, after listening to a lecture by the LTTE, and received battle training in a camp in Nirveli. When Nesmia, the previous head of the LTTE Women’s Wing, was killed in a clash with the Army in Muhamalai, Thamilini had been appointed in her place.  (Colombo Gazette)

එල්.ටී.ටී.ඊ යේ හිටපු කාන්තා දේශපාලනික අංශ නායිකා තම්ලිනී…

එල්.ටී.ටී.ඊ යේ හිටපු කාන්තා දේශපාලනික අංශ නායිකා ශිවසුබ්‍රමනියම් ශිවගාමි හෙවත් තම්ලිනී අද (26) ඇගේ මව්පියන්ට භාරදී තිබේ. වව්නියාව , පූන්තෝට්ටම් පුනරුත්ථාපන කඳවුරේ වසරක කාලයක් පුනරුත්ථාපනය කිරීමෙන් පසු ඇය මුදා හළ බව පුනරුත්ථාපන කොමසාරිස් කාර්යාලය කියා සිටියි.
යුද්ධය නිමාවූ 2009 වසරේ මැයි මස 20 වන දින වව්නියාව ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු කාන්තා දේශපාලන අංශ නායිකා සුබ්‍රමනියම් ශිවගාමි හෙවත් තම්ලිනි අත්අඩංගුවට පත්වූ අතර එතැන් සිට දීර්ඝ කාලයක් රැඳවුම් නියෝග මත රඳවා තබා ගන්නා ලදී.

පසුව තමන් පුනරුත්ථාපනය වීමට කැමැත්ත පළ කරන බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජුල පතිරාජ මහතා විසින් අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව තම්ලිනී පුනරුත්ථාපනය සඳහා යොමු කරන ලදී. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා මීට පෙරාතුව මාධ්‍යයට පවසා තිබුණේ තම්ලිනීට ලබා දුන් ඉඩ ප්‍රස්ථාව සෙසු එල්.ටී.ටී.ටී සාමාජිකයින්ට නොලැබෙන්නේ මන්ද යන්නයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

171,231 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>