Pro-Eelam activists storm military campus

 
sinhala– සිංහල
english

wellington india     

Around 250 workers of a pro-Eelam Tamil outfit on Sunday protested against the reported training of Sri Lankan armed forces personnel at an Army campus near here, leading to a Police lathi charge and arrest of 120 of them.

Police had kept a strict vigil and formed a two-tier security at a bridge, three kms from the Madras Regimental Centre (MRC) at nearby Wellington to prevent the pro-Eelam outfits, holding a series of protests against the training of Lankan personnel. 

However, the workers of Naam Tamizhar Katchi of film director Seeman managed to enter the MRC campus from another side, to the surprise of officials, police said.

As the activists started raising slogans against Congress and Sri Lankan government and rushed towards the campus, housing the Defence Service Staff college, some policemen stationed inside it, made a lathicharge and managed to stop them about 100 metres ahead of the training institution and disperse them.

On hearing about the incident, police on duty at the bridge rushed to the spot and arrested 120 workers, including three women, police said.

The activists threatened to intensify their agitation and launch an indefinite fast, if the Sri Lankan personnel were not sent back. Tamil Nadu chief minister J Jayalalithaa has already conveyed her government’s opposition to the Centre over the training of the Lankan personnel.

MDMK led by Vaiko has announced siege protest of the college on June 25, holding that training the Lankan defence personnel hurt the sentiments of Tamils. (The Times of India)

ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට තමිල්නාඩුවේ ලබාදෙන පුහුණුවට විරෝධය….

ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට තමිල්නාඩුවේ ලබාදෙන පුහුණුවට විරෝධය දක්වා ඊයේ දින එම්ඩිඑම්කේ පක්ෂය, විමුක්ති දිවිය පක්ෂය, නාම් තමිලර් පක්ෂය, තන්දේයි පෙරියාර් තිරාවිඩර් පක්ෂය ඇතුළු බොහෝ පක්ෂ ඒකාබද්ධවී අනුගාමිකයන් 500 දෙනකුට වැඩි පිරිසක් වෙලිංටන් හමුදා පුහුණු කඳවුර වටලා විරෝධතාවයක් පවත්වා ඇත. මේ හේතුවෙන් හමුදා කඳවුර සීමාව අවට හමුදා ආරක්ෂාව තරකර තිබේ. හමුදා කඳවුර ඉදිරිපිට බාධක යොදා තිබී ඇත. හමුදා කඳවුර අසල මාර්ගයේ වාහන ගමනා ගමනය තහනම් කර තිබුණි. කුන්නූර් නගරය සහ අගනගර ප්‍රදේශයන්හි සහකාර පොලිස් අධ්‍යක්ෂක මාඩසාමිගේ අධීක්ෂණය යටතේ පොලිස් මුර සංචාරයන් තරකර තිබුණි.

මෙවැනි අවස්ථාවකදීත්, ඊයේ දහවල් එම්ඩීඑම්කේ පක්ෂය, විමුක්ති දිවියා පක්ෂය, නාම් තමිලර් පක්ෂය, තන්දේයි පෙරියාර් තිරාවිඩර් පක්ෂය, ආදිත තමිලර් විමුක්ති පෙරමුණ, තලිත් විමුක්ති පක්ෂය, දෙමළ ජාතික සංවිධානය, දෙමළ විප්ලවාදී පක්ෂය ඇතුළු බොහෝ පක්ෂවල පරිපාලන නිලධාරින්, අනුගාමිකයින්, ව්‍යපාරිකයන් ඇතුළු 500 දෙනෙකුට වැඩි පිරිසක් මෙම විරෝධතාවයට සහභාගිවී ඇත. නීතීඥවරුන් සහ පාසල් සිසුන්ද මෙම විරෝධතාවයට සහභාගිවී ඇත. ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් කඩිනමින් පිටුවහල් කරන ලෙසට ඔවුන් හඬනගා ඇත. ගෝවා, තිරුප්පූර් සහ නීලගිරි යන ප්‍රදේශවල සිට පැමිණි බොහෝ පිරිසක් මෙම විරෝධතාවයට සහභාගිවීම තුලින් එම ප්‍රදේශයේ කලබලකාරී තත්වයක් උද්ගතවී ඇත.

ඇතැම් විරෝධතාකරුවන් රාජපක්ෂගේ අනුරුවක් ගිනි තැබූ බවත්, ශ්‍රී ලංකාවේ ජාතික ධජයටද ගිනි තබා ඇත. විරෝධතාකරුවන් කඳවුර තුලට ඇතුල්වීමට උත්සාහ කල අවස්ථාවේදී පොලිසිය විසින් ඔවුන්ව අවහිර කර ඇත. මෙම හේතුවෙන් පොලිස් නිලධාරීන් සහ විරෝධතාකරුවන් අතර ගැටුමක් ඇතිවී ඇත. ඉන් අනතුරුව, විරෝධතාවයේ නියැළුනු දේශපාලන පක්ෂවල නියෝජිතයන්, දෙමළ සංවිධානවල නියෝජිතයන් ඇතුළු 500 කට වැඩි පිරිසක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

196,514 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>