▶sinhala– සිංහල |
▶english– |
The deputy Minister will meet Tamil National Alliance representatives at 9.00 am on Monday. During the discussions the delegates are to discuss on ways to solve the ethnic issue affectibg the country.
Previously the South African representatives met the minister of external affairs G.L.Peries and TNA members.
The South African deputy minister is scheduled to hold discussions with government officials next week.
TNA members R.Sambanthan and Mawaisenadhiraja currently engaged in a tour in India is scheduled to return back to the country on Sunday, TNA Batticaloa district parliamentarian Pon Selvarasa said.
මධ්‍යස්ථව කටයුතු කිරීමට සූදානම් – දකුණු අප්‍රිකාව…
රජය හා දෙමළ ජාතික සන්ධානය අතර යළි සාකච්ඡාවන් පවත්වාගෙන යෑම සඳහා මධ්‍යස්ථව කටයුතු කිරීමට සූදානම් බව දකුණු අප්‍රිකාව ප්‍රකාශකර තිබේ. ශ්‍රී ලංකාවෙහි සංචාරයක නිරතවී සිටින දකුණු අප්‍රිකානු නියෝජ්‍ය විදෙස් කටයුතු අමාත්‍ය ඉබ්රාහිම් ඉබ්රාහිම් මහතා මේ බව පවසා තිබේ.
දෙමළ ජාතික සන්ධානය අතර පැවැති සාකච්ඡාවෙන් අනතුරුව හෙතෙම මේ බව පවසා තිබේ. දෙමළ ජනතාවගේ ප්‍රශ්ණවලට විසඳුමක් ලබාගැනීම සඳහා සහයෝගය ලබාදීමට තම රජය සූදානම් බවද හෙතෙම පෙන්වාදී තිබේ. මේ අතර 13වැනි සංශෝධනය අහෝසි කිරීමට රජය උත්සහදරන බවට දෙමළ ජාතික සන්ධානය දකුණු අප්‍රිකානු අමාත්‍යවරයා වෙත පෙන්වාදී තිබේ.