Moderate cleric wins Iran’s presidential election

 
sinhala– සිංහල
english

iran       

Iranians took a giant stride toward ending their country’s isolation by voting overwhelmingly in weekend presidential elections for a moderate reformer who promised a clean break from policies that put Iran on a collision course with the West.News of Rouhani’s win touched off spontaneous street celebrations that transformed some of Tehran’s streets into parking lots.

The final results were confirmed in a televised announcement by Interior Minister Mostafa Mohammad-Najjar, who declared Rouhani the outright winner with 50.7 percent of the votes, avoiding a runoff. The mayor of Tehran, Mohammad Bagher Ghalibaf, came in a distant second, with 16.6 percent of the vote. Saeed Jalili, Iran’s hard-line nuclear negotiator came third with 11.4 percent. A handful of other conservative candidates fared poorly.

Rouhani could have an impact across society and in Iran’s relations with the rest of the world. He has pledged to reverse the damage done during Ahmadinejad’s eight years in office. Rouhani’s pledges during the campaign to improve the country’s human rights practices won him wide support among young Iranians.

In his first statement after the results were announced, Rouhani said that “a new opportunity has been created … for those who truly respect democracy, interaction and free dialogue.”

Despite reformists’ support, Rouhani’s win is likely to be more of a limited victory than a deep shake-up. Iran’s establishment, a tight alliance of the ruling clerics and the ultra-powerful Revolutionary Guard, still holds all the effective power and sets the agenda on all major decisions such as Iran’s nuclear program and its dealings with the West.

ඉරාන ජනාධිපතිවරණයේ ජය හසාන් රවුහානිටයි….

සියයට 50.7ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ඉරාන ජනපතිවරණයෙන් ජය ගැනීමට එරට මධ්‍යස්ථ ප‍්‍රතිසංස්කරණවාදී අපේක්ෂක හසාන් රවුහානි සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඊයේ ආරම්භ වූ ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයින් 6 දෙනෙකු ඉදිරිපත්ව සිටි අතර ඉන් 5 දෙනෙකුම ඉස්ලාමීය ආධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනිගේ අනුගාමිකයින් විය.කෙසේ වෙතත් ඉරාන ආධ්‍යාත්මික නායකයාගේ අනුගාමිකයින් 5 දෙනා අභිබවා යමින් සියයට 50.7ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ඉරාන ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට හසාන් රවුහානි සමත්ව තිබේ. ප්‍රකාශිත ඡන්ද මිලියන 36කින් (සියයට 50.7ක්) ඡන්ද 18,613,329ක් රවුහානිටත්, ටෙහෙරාන් නගරාධිපති මොහොමඩ් බගර් කලිබාෆ් (සියයට 16.5ක්) ඡන්ද 6,077,292ක් ලබා ගනිමින් දෙවන ස්ථානයටත් පත්විය. පසුගිය වසර 8 තුළ ඉරානය පාලනය කළ ජනාධිපති මහමුද් අහමඩිනෙජාඩ් ට මෙවර මැතිවරණයට සහභාගිවීම සඳහා එරට ව්‍යවස්ථාව අනුව අවස්ථාව හිමි වූයේ නැත.
ඉරාන වැසියෝ මිලියන 50.5 ක් ඡුන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි අතර, මිලියන 1.6 කට වැඩි පිරිසක් පළමු වරට මෙවර ඡුන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි බව විදෙස් වාර්තාවල දැක්වෙයි. ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 60,000 ක් කි‍්‍රයාත්මක වූ අතර විදෙස් රටවල සිටින ඉරාන වැසියන් වෙනුවෙන් ද ඡන්ද මධ්‍යස්ථාන 285 ක් කි‍්‍රයාත්මක වූ බව සඳහන්ය.

ඉරානයේ පවතින්නේ ඉස්ලාම් දහම පාදක කොට ගත් දේශපාලන ක‍්‍රමවේදයක් බව කියැවෙයි. එරට උත්තරීතර ආධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනී සහ ඔහුගේ නායකත්වයෙන් යුත් උත්තරීතර මණ්ඩලය, ජනපති ධුරය ඉක්මවා ගිය බලතල හිමි වී ඇති කොටසක් ලෙස සැලකෙයි. ජනපති ධුරය සඳහා තරඟ වැදීමට නම්, අපේක්ෂකයින්ට එම උත්තරීතර පාලක මණ්ඩලයේ ද අනුමැතිය ලබා ගත යුතු වේ. ඉරානයේ දේශපාලනය මෙන්ම මැතිවරණ ද ප‍්‍රධාන වශයෙන් පවතින්නේ ප‍්‍රතිසංස්කරණවාදීන් හා දැඩි මතධාරීන් අතර සටනක් ලෙස බවද කියැවෙයි. මෙවර ඉරාන මැතිවරණයෙන් ජය ගනු ඇතැයි අපේක්ෂා තැබූ රවුහානි බටහිර රටවල් සමග සබඳතා ගොඩනැගීමට අපේක්ෂා කරන නායකයෙකු බවද විදෙස් වාර්තා අනාවරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

195,320 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>