Government to present amendment to 13th Amendment to repeal Constitutional provisions to merge Provinces

 
sinhala– සිංහල
english

13 amendment     

 The government has decided to present an amendment to the 13th Amendment to the Constitution to Parliament on Tuesday as an urgent Bill, to repeal all Constitutional provisions to merge two or more Provinces.

Mass Media and Information Minister Keheliya Rambukwella addressing the Cabinet press briefing at the Ministry auditorium yesterday, said the President’s right to proclaim the merger of Provincial Councils under the 13th Amendment will be repealed making it impossible to merge the Northern and Eastern provinces. He said this decision was taken with the consensus of the Cabinet of Ministers. The minister said the Cabinet also decided to appoint a fresh Parliamentary Select Committee (PSC) to extensively discuss the other revisions pertaining to the 13th Amendment such as the Constitutional clause that requires the consent of all Provincial Councils to pass nationally important Bills, police and land powers.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පළාත් දෙකක් ඒකාබද්ධ….

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පළාත් දෙකක් ඒකාබද්ධ වීමට අදාළ රෙගුලාසි ඉවත් කොට සකස් කෙරුණු නව හදිසි පනත් කෙටුම්පතක් ගෙන ඒමට තීරණය කළ බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ආණ්ඩුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පළාත් දෙකක් ඒකාබද්ධ වීමට අදාළ රෙගුලාසි ඉවත් කිරීමට එකඟවූ බව අද (13) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරයා කියා සිටියේය.

සෙසු යෝජනා හා සංශෝධන පිළිබඳ ඉදිරියේදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට යොමු කිරීමටත්, ඉන් පසු තීරණයක් ගැනීමටත් එකඟ වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

181,732 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>