LK Advani resigns from top party posts

 
sinhala– සිංහල
english

bjp     

BJP stalwart L K Advani on Monday resigned from all party posts escalating his protest against Narendra Modi’s appointment as chairman of the BJP’s national campaign. In his resignation letter to party chief Rajnath Singh,  Advani said that most party leaders were “now concerned with their personal agendas”, taking his opposition to leadership’s decisions to a new high.

The resignation was widely seen as having been triggered by the decision to overlook his reservations about the new role for Modi, but Advani said that the decision was prompted by his concern about the functioning of the party and the direction it has lately taken.

After a day-long drama which saw a stream of party leaders from party president and Modi downwards urging Advani to reconsider his decision to resign from party’s important committees — national executive, parliamentary board and the election committee — the leadership unanimously rejected the resignation.

But the show of affection for Advani came without even a slender hint of concession to the protest about the manner in which the leadership went about anointing Modi as the head of the party’s campaigner-in-chief for 2014, remorselessly disregarding the reservations expressed by the octogenarian leader and a few others. Sources said that Rajnath had conveyed to Advani the decision to catapult Modi into the leadership role for 2014 at least 10 days in advance, and stuck to it ignoring the negative vibes from the party veteran.

But the BJP leadership remained firm on its decision to put Modi in front of 2014, swearing by cadre who were conspicuous by their absence at Advani’s Prithviraj Road residence even as leaders trooped in to try to get him to reverse his resignation.

ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ නායක එල්. කේ. අද්වානි…

ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ නායක එල්. කේ. අද්වානි පක්ෂ තනතුරු සියල්ලන්ගෙන්ම ඉල්ලා අස්වීම සඳහා ලිපිය භාර දී තිබේ. 85 වැනි වියේ පසුවන අද්වානි භාරතීය ජනතා පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකු ද වේ. කෙසේ වුවත් භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධානීන් පවසන්නේ, අද්වානිගේ ඉල්ලා අස්වීම භාර ගැනීමට තම පක්ෂය සුදානම් නැති බව ය. 2014 ඉන්දීය මහ මැතිවරණය සඳහා ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානියා ලෙස නරේන්ද්‍ර මෝඩි පත්කිරීමත් සමග එල්. කේ. අද්වානි මෙවැනි තීරණයකට එළැඹෙන්නට ඇති බව පක්ෂ ප්‍රධානීහු පවසති. ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමති වන නරේන්ද්‍ර මෝඩි මෙම තනතුරට තෝරා ගනු ලැබුවේ, ඊයේ ගෝව නගරයේ පැවති පක්ෂ සමුළුවේදි ය.

කෙසේ වුවත් නරේන්ද්‍ර මෝඩි මෙම තනතුරට පත්වීම සම්බන්ධයෙන් භාරතීය ජනතා පක්ෂයේ ජේෂ්ඨ නායකයින් අතර බෙදීමක් පැවතුණු බව ඉන්දිය මාධ්‍ය ඊයේ අනාවරණය කළේ ය. මේ අතර තම ඉල්ලා අස් විමේ ලිපිය භාරදෙමින් එල්. කේ. අද්වානි පවසන්නේ, පක්ෂයේ බොහෝ ප්‍රධානීන් තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයකට කටයුතු කරමින් සිටින බව ය. තම පක්ෂය තවදුරටත් පරමාදර්ශි පක්ෂක් නොවනු ඇති බවත් එහි සිදුවන යම් සිද්ධීන් තම කලකිරීමට හේතු වු බවත් එල්. කේ. අද්වානි සිය ඉල්ලා අස්විමේ ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

196,080 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>