Ex-Worker at C.I.A. Says He Leaked Data on Surveillance

 
sinhala– සිංහල
english

CIA     

During a 12-minute video interview that went online Sunday, Edward Joseph Snowden calmly answered questions about his journey from being a well-compensated government contractor with nearly unlimited access to America’s intelligence secrets to being holed up in a Hong Kong hotel room, the subject of a United States investigation, with the understanding that he could spend the rest of his life in jail.

The episode presents both international and domestic political difficulties for the Obama administration. If Mr. Snowden remained in China, the White House would have to navigate getting him out of a country that has been America’s greatest adversary on many issues of computer security.

Mr. Snowden, who said he was seeking asylum abroad, perhaps in Iceland, gave the interview to The Guardian, the British newspaper and global Web site that during the past week published a string of articles about classified National Security Agency programs. Both The Guardian and The Washington Post, which also published articles disclosing the surveillance programs, identified Mr. Snowden on Sunday as the source for their articles.

In his interview with The Guardian, Mr. Snowden said his job had given him access to myriad secrets that the United States government guards most jealously, including the locations of Central Intelligence Agency stations overseas and the identities of undercover agents working for the United States.

The push in recent years to break down barriers between spy agencies and share information across the government had greatly expanded the universe of government employees and outside contractors with access to highly classified intelligence.

The disclosures also were published just as the Obama administration was grappling with the fallout from its many investigations into leaks to the news media. After it was revealed in May that the Justice Department had secretly obtained phone logs for reporters at The Associated Press and Fox News, criticism of the administration’s leak investigation was heightened. Mr. Obama said he was “troubled” by those developments, and ordered Attorney General Eric H. Holder Jr. to review the Justice Department’s procedures for investigating reporters.

ඇමරිකානු ආරක්ෂක ඒජන්සිය ක‍්‍රියාත්මක…

ඇමරිකානු ආරක්ෂක ඒජන්සිය ක‍්‍රියාත්මක කළ ආන්දෝලනාත්මක සමූහ ආවේක්ෂණ පිළිවෙත් පිළිබඳ රහස් හෙළිදරව් කළ පුද්ගලයා මාධ්‍ය ඉදිරියට පැමිණ තිබේ. 29 හැවිරිදි එඞ්වඞ් ස්නොව්ඩන් ජාතික ආරක්ෂක එ්ජන්සියේ හිටපු තාක්ෂණික සහයකයෙකු වන අතර ද ගාඩියන් පුවත්පතට තොරතුරු හෙළිදරව් කර හොංකොං වෙත පලා යාමට පෙර ආරක්ෂක කොන්ත‍්‍රාත්කරුවකු වන බූස් ඇලන් හැමිල්ටන් යටතේ සේවය කර ඇත. ගූගල් සහ ෆේස්බුක් ආදී අන්තර්ජාල සේවා භාවිතා කරන ඇමරිකානු පුරවැසියන්ගේ තොරතුරු එක් රැස් කරන ප‍්‍රිස්ම් නමැති සංඛ්‍යාංක සන්නිවේදන චරපුරුෂ මෙහෙයුම පිළිබඳ තොරතුරු ස්නොව්ඩන් විසින් හෙළි කර ඇති අතර ඉදිරියේදී ඔහු වෙත චරපුරුෂ සේවා ප‍්‍රතිඥව උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල වනු ඇතැයි පැවසේ. මසකට ඩොලර් ලක්ෂ 2ක වැටුපක් ලබමින් සිය පවුල සමග ස්ථාවර ජීවිතයක් ගෙවූ තමන් මේ කැපකිරීම සිදුකරන ලද්දේ ඇමරිකානු පාලනය විසින් දිගින් දිගටම පුද්ගලිකත්වය, මූලික නිදහස පවා අවුරමින් ගෙනයන අත්තනෝමතික ක‍්‍රියාවලිය නොඉවසන බව සමස්ත ඇමරිකානු ජනතාව වෙනුවෙන් හඬගා කීමට බව ඔහු පවසා ඇත.

ඔබාමා පාලනය දෙස බලාපොරොත්තු දල්වා සිටිමුත් තෙවසරක් තුළ තත්වය වඩාත් නරක අතට හැරුනු බව කියූ ස්නොව්ඩන් මෙහි විපාක තමන් දන්නා නමුත් හෘද සාක්ෂියට එකඟව නිවැරදි දේ කිරීමට තමන් බිය නොවූ බව ද ගාඩියන් පුවත්පත සමග කළ සාකච්ඡවේදී සඳහන් කර තිබේ. බි‍්‍රතාන්‍යයේ MI-5 ඔත්තු සේවයේ හිටපු නිලධාරිනියක වන ඇනී මහොන් පවසන්නේ මේ නිර්භීත ප‍්‍රයත්නය බ‍්‍රැඞ්ලි මැනිං සිදුවීමේ දෙවන ජවනිකාව බවයි. ඇමරිකාවේ විදේශීය යුධ මෙහෙයුම් පිළිබඳ රහසිගත වාර්තා විකිලීක්ස් වෙත ලබාදීමට එරෙහිව ඇමරිකානු යුධ හමුදා ඔත්තුකරුවකු වූ බ‍්‍රැඩිලි මැනිංට පවරා ඇති නඩුව මේ වන විටත් ඇමරිකානු අධිකරණයේ විභාග වෙමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

195,370 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>