US says MoU was for education

 
sinhala– සිංහල
english

us embassy 2       

The US Embassy in Colombo said today that the controversial Memorandum of Understanding entered into by the embassy and the Trincomalee Urban Council was confined to the establishing of a joint public information and activity centre known as an ‘American Corner’.

A spokesman for the embassy said :“The Trincomalee American Corner will provide similar services to the American Corner at the Kandy Library, opened in 2005 with the municipal council, and the American Corner in Jaffna, opened in 2011.”

The spokesman further said that the centre was to provide access to current information to the population in the region.

“The American Corner will provide access to current and reliable information about the United States via book collections, the internet and through a variety of events such as public readings, films, speaker programmes, workshops, meetings and exhibitions,” he said.

Meanwhile, Eastern Province Chief Minister Abdul Majeed said he had held discussions with both the Chairman of the Trincomalee Urban Council and the US Ambassador to Sri Lanka Michelle J. Sison.

Speaking to Daily Mirror Online, Mr. Majeed said he was made aware of the nature of the MoU and said during his discussion with the ambassador, she had made it clear that the entire agreement was to promote educational facilities in the district.

“I’ve informed the ministry of external affairs regarding the discussion. The Trincomalee UC chairman also informed me that this was only confined to promoting educational related activities in the region,” he said.

Earlier media reports said the Ministry of External Affairs had appointed a panel to look into the MoU, with the Secretary to the ministry stating that investigations will look into the activities of the two other American Centres in Jaffna and Kandy as well.

Sources also said that the MoU was to be discussed within the Trincomalee UC on June 18, after the Urban Council suspended its implementation. (Daily Mirror)

ත‍්‍රිකුණාමලය නගර සභාව සමග අත්සන් තැබූ අවබෝධතා ගිවිසුම…

ත‍්‍රිකුණාමලය නගර සභාව සමග අත්සන් තැබූ අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
තානාපති කාර්යාල ප‍්‍රකාශකයෙකු සදහන් කළේ, මෙම අවබෝධතා ගිවිසුම ප‍්‍රදේශයේ අධ්‍යාපන කටයුතු නංවාලීමේ අරමුණින් සිදුකරන ලද්දක් බවයි.’ඇමරිකන් කෝනර්’ යන නමින් ඒකාබද්ධ තොරතුරු සහ කි‍්‍රයාකාරී මධ්‍යස්ථානයක් පිහිටුවීම එහි අරමුණයි.එය මහනුවර මහජන පුස්තකාලයේ 2005 වසරේ ආරම්භ කරන ලද තොරතුරු මධ්‍යස්ථානය සහ 2011 වසරේ යාපනය නගර සභාව සමග ආරම්භ කළ ඇමරිකානු තොරතුරු මධ්‍යස්ථානයට සමාන බව තානාපති කාර්යාලය පෙන්වා දෙයි.ති‍්‍රකුණාමලයේ ස්ථාපිත කිරීමට සැලසුම් කළ මධ්‍යස්ථානය මගින් ද ප‍්‍රදේශයේ ජනතාවට ඇමරිකාව පිළිබදව නිවැරදි නව තොරතුරු ලබාදීමට අපේක්ෂා කෙරෙන බව ඇමරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් සදහන් කරයි.කෙසේ නමුත්, ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ දෙමළ ජාතික සන්ධානයට බලය හිමි ති‍්‍රකුණාමල නගර සභාව මේ සඳහා අත්සන් කළ ගිවිසුම තාවකාලිකව අත්හිටුවූ බව නැගෙනහිර පළාත් සභාව ප‍්‍රකාශ කරයි. එහි ප‍්‍රධාන ලේකම්, සරත් අභයගුණවර්ධන කියා සිටියේ පළාත් ආණ්ඩුකාරවරයා සහ පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා කළ දැනුම්දීමකට අනුව මෙම තීරණය ගත් බවයි.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ද විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබිණ .
මෙරට පළාත් පාලන ආයතනයක් විදෙස් රටක් සමඟ ගිවිසුමක් අත්සන් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් පළාත් පාලන අමාත්‍යාංශය හරහා විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුවත් කළ යුතු නමුත්, එවැනි දැනුම්දීමක් ති‍්‍රකුණාමල නගර සභාව හෝ ඇමරිකානු තානාපති කාර්යාලය සිදුකර නොතිබූ බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

196,481 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>