Did BCCI arm-twist Sri Lanka to withdraw corruption report?

 
sinhala– සිංහල
english

cricket  E

ven as the spot-fixing scandal rages on, Punjab Cricket Association (PCA) President I S Bindra has created a fresh controversy by claiming that a BCCI official had arm-twisted the Sri Lankan board to withdraw a report which violated the anti corruption regulations during India’s tour of Sri Lanka in 2010.

Bindra, in an article on his website, made three points in the wake of the spot-fixing scandal and recounted an incident involving corruption during India’s tour of Sri Lanka in 2010.
“On India’s tour of Sri Lanka in 2010, due to the LTTE operation, a retired general of Sri Lankan army was given charge of the Indian team’s security and he ensured the tightest security arrangements, including installing CCTV cameras on every floor and the lobby of the hotels where the Indian team was staying.

“At night an official travelling with the team had taken a girl into the room of an Indian player who is also a prominent member of CSK team for last six seasons. It was observed on the footage that the girl spent the night prior to a game. It was so alleged that girl was sent by an individual on ICC’s list of suspected bookies. This incidence was in gross violation of security as well as anti corruption regulations,” Bindra claimed.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති අයි.එස්. බින්දා…

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අවසානවීමත් සමග මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් මතු වු කතා බහට නව කතා බහක් එක් කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති අයි.එස්. බින්දා නවතම හෙළිදරව්වක් කර තිබේ. එනම් 2010 වසරේදී ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයක් අතරතුර සිදුවු සිද්ධියක් පිළිබඳවය. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සමග ගැටුම් පැවැති එම කාලයේදී ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය කණ්ඩායමේ ආරක්ෂාව ශ්‍රී ලංකාවේ විශ්‍රාමික හමුදා ජෙනරාල්වරයෙකුට පැවරී තිබූ බව හෙතෙම පෙන්වාදෙයි. ඒ අනුව ඉන්දීය කණ්ඩායම නවාතැන් ගත් හෝටලයේ සෑම තට්ටුවකම ආරක්ෂිත කැමරා සවිකිරීමට පියවර ගෙන තිබූ බවද අයි.එස්. බින්දා සඳහන් කරයි. එහෙත් එක් දිනක් ඉන්දීය කණ්ඩාය‍මේ නිලධාරීයෙකු සමග කාන්තාවක් ක්‍රීඩකයෙකුගේ කාමරයකට යන ආකාරය කැමරාවල පටිගත වී ඇති බවත් එම කාන්තාව පසුදින දක්වා එහි රැඳි සිට ඇති බවත් බින්දා කියයි. ‍මේ ගැන ශ්‍රී ලංකා විශ්‍රාමික හමුදා ජෙනරාල්වරයා වාර්තාවක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇති බවත් එම ආයතනය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයටද දන්වා ඇති නමුත් එහි නිලධාරියෙකුගේ බලපෑම මත එකී වාර්තාව ඉවත් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට සිදුව ඇති බව ඔහු පෙන්වාදෙයි.

වැඩිදුරටත් කළ සොයා බැලීමේදී හෙළිව ඇත්තේ මුදලට තරග ඔට්ටු අල්ලන පුද්ගලයින් අතර සිටි අයෙකු විසින් මෙම කාන්තාව ක්‍රීඩකයින්ගේ කාමරයට යවා ඇති බවයි. මේ ගැන මාධ්‍යවේදියෙකු පුවත්පතක තොරතුරු අනාවරණය කර ඇති බවද එහෙත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට එය ප්‍රතික්ෂේප කරන ලෙසට බලපෑම් කර ඇති බවද හෙතෙම කියයි. කෙසේ වුවද මෙය ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් නීති උල්ලංඝණය කිරීමක් බව ඔහු සිය වෙබ් අඩවිය ඔස්සේ පළ කළ ලිපියක වැඩිදුරටත් සඳහන් කර ඇත. අයි.එස්. බින්දා පංජාබ් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා වශයෙන් මේවන විට කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

197,284 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>