Colombo University teachers to strike if new VC doesn’t quit

 
sinhala– සිංහල
english

FUTA        

The Colombo University Teachers’ Association (CUTA) yesterday threatened to launch an all-out strike if the newly appointed Vice Chancellor does not step down from the post within two weeks, or if President Mahinda Rajapaksa does not justify his appointment.

CUTA committee member and President of the Federation of University Teachers’ Associations (FUTA) Dr. Nirmal Ranjith Dewasiri told The Island that the teachers were opposed to the new VC, Dr. Wijaya Kumara Hirimburegama, claiming that the appointment was politically motivated and unethical as his wife was serving as the Chairman of the University Grants Commission (UGC).

“We decided, at yesterday’s meeting, to boycott all meetings and communication with the new VC,” Dr. Dewasiri said adding that they would not accept memos or letters from the newly appointed VC.

He said that three academics, including Dean of the Kothelawala Defence Univeristy’s Law Faculty Dr. Prathiba Mahanamahewa, former Arts Faculty Dean Prof. Lakshman Dissanayake and Science Faculty’s Dr. Wijaya Kumara Hirimburegama applied for the post, but Prof. Lakshman Dissanayake obtained the majority of votes at the Council meeting.

The three names were sent to the President through the UGC, Dr. Dewasiri said.

“Our association believes that Prof. Lakshman Dissanayake is the most qualified person to handle the post,” Dr. Dewasiri said.

The senior academic said that the CUTA will inform President Rajapaksa of their decision and they would go for an all out strike if President does not provide a solution.

The Colombo University announced yesterday that Dr. Wijaya Kumara Hirimburegama was appointed as the new Vice Chancellor of the Colombo University by President Mahinda Rajapaksa with immediate effect.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය…

ආචාර්ය කුමාර හිරිඹුරේගම මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස ඊයේ (27 ) වැඩ භාරගත් අතර, ඒ සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය විරෝධය පළ කර සිටියි. ආචාර්ය කුමාර හිරිඹුරේගම මහතාට දැඩි විරෝධය පළ කරන එහි ආචාර්ය සංගමය, සති දෙකක්‌ ඇතුළත නව උප කුලපතිවරයා ධුරයෙන් ඉවත් නොවන්නේ නම් අඛණ්‌ඩ වැඩවර්ජනයක්‌ ආරම්භ කිරීමට ද ඒකමතිකව තීරණය කර ඇත.එහි ආචාර්ය සංගමයේ සාමාජික ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා කියා සිටියේ, නව උපකුලපතිවරයා වහා එම තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

නව උප කුලපතිවරයා සහභාගි වන නිල උත්සවය වර්ජනය කිරීමටද උප කුලපතිවරයාගේ නියෝග හා ලිඛිත දැනුම්දීම් කිසිදු ලෙසකින් හෝ පිළිනොගැනීමට ද ඊයේ රැස්‌වූ ආචාර්ය සංගමය තීරණය කර තිබේ.එහෙත්, දේශන හා විභාග සාමාන්‍ය පරිදි පැවැත්වීමටද සංගමය තීරණය කර ඇත.ආචාර්ය හිරිඹුරේගම මහතා උප කුලපති ධුරයට පත් කළහොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය මීට පෙර ප්‍රකාශ කර තිබිණි.හිරිඹුරේගම මහතා එම ධුරයට පත්කර ඇත්තේ, ආචාර්ය කුමාර හිරිඹුරේගම මහතාගේ බිරිදගේ නිර්දේශය මත ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසිනි.ආචාර්ය කුමාර හිරිඹුරේගම මහතාගේ බිරිද වන ආචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය, විශ්වවිද්‍යාල කොමිසන් සභාවේ සභාපතිනිය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

195,381 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>