Yasin Malik’s support for Sri Lanka Tamils a sham

 
sinhala– සිංහල
english

Kashmir separatist Yasin_Malik_     

Jammu & Kashmir separatist leader Yasin Malik’s expression of support to the extremist Sri Lankan Tamil cause should come as no surprise to anyone who has been watching his recent anti-India campaign. Speaking at the Naam Tamilar Katchi in Cuddalore district of Tamil Nadu recently, he has drawn a parallel between the ‘sufferings’ of the Tamils in Sri Lanka and those fighting for separation of Kashmir from India. Malik is no more interested in restoring democratic rights of Tamils in Sri Lanka just as he has no interest in the process of reconciliation and development in J & K. By reaching out to the so-called Tamil cause, Malik is clearly attempting to build a grand alliance of disgruntled people and use it to promote his anti-national activities. He is bolstered by the fact that the Indian state is unduly soft and tolerant towards subversion and allows him to go around the country spewing venom against the Indian establishment.

Let there be no mistake that Yasin Malik’s support for secessionists in Sri Lanka is a total sham. Had he been fighting for the rights of the Tamils in Sri Lanka and not for their secession, he would have touched a sensitive chord among some well-meaning Tamils, but what he is propagating is a passport to total chaos and confusion.

Malik’s conduct should be seen in the larger context of separatists aligning with Maoists and other insurgent groups in various parts of the country and reaching out to terrorists in Pakistan and elsewhere whose only aim is to foment trouble and destroy India’s integrity and sovereignty. It is high time Malik is prevented from participating in events where he spreads anti-India sentiment. Democratic freedoms cannot be allowed to be misused by anyone to wreck democracy and the UPA government has been far too lenient in handling such activities. Unless it draws a Lakshman rekha for subversives like Malik there will be no fear of consequences of waging war on the state. No country worth its salt must allow grave acts of sedition under the very nose of the establishment.(New Indian Express)

ජම්මු කෂ්මීර් විමුක්ති පෙරමුණේ (JKLF) නායක යසීන් මලික්…

ශ්‍රී ලංකවේ දෙමළ ජනයා ඝාතනය කිරීමට හ්‍රී ලංකා රාජ්‍යයට සහය දුන් නවදිල්ලි පාලනය පුදුමයට පත්කරමින් ජම්මු කෂ්මීර් විමුක්ති පෙරමුණේ (JKLF) නායක යසීන් මලික් Naam Tamizhar Katchi පක්ෂය විසින් සංවිධානය කර තිබූ මුලිලි​​වෛයිකාල් වර්ග සංහාර අනුස්මරණ රැළියට සහභාගී වියි. එහිදී ජම්මු කාෂ්මීර ජනයාගේ සහෝදරත්වය ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා වෙත පුදකරමින් ඔහු පවසා සිටියේ “ඔබලාගේ අරගලය තනි වී නෑ. අප ඔබලා සමග සිටිනවා. මේ අවස්ථාවේ මම මෙහි සිටින්නේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා වෙත අපගේ සහෝදරත්වය දෑත දිගුකිරීම සදහා ඔහු තවදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකා හමුදාව දහස් ගණනක් දෙමළ වැසියන් ඝාතනය කල බවයි. “ඔවුන්ට මිනිසුන් මරා දමන්නට හැකියි. නමුත් අදහස් හෝ මතවාදයන් මරාදැමිය නොහැකි. අරගලය සෑම විටම ඊළග පරම්පරා​ව වෙත බාර වෙනවා. ලෝකයේ කොතැනකවත් විමුක්ති අරගලයක් පරාජය කර නෑ. කාෂ්මීරය ලෝකයේ වඩාත්ම හමුදාකරණයට ලක්වූ ප්‍රදේශය. ජනතාව බේදබින්න කිරීමට මිලිටරිය විවිධ දේ කරමින් සිටියත් ඔවුන්ට සාර්ථක වී නෑ.යනුවෙන් පැවසූ ජම්මු කෂ්මීර විමුක්ති පෙරමුණු නායකයා ඉන්දියාවේ ගාන්ධිවාදීන්ගේ ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවේ දෙමළ වර්ග සංහාරයට විරුද්ධව කටයුතු කරන ලෙසයි. කාෂ්මීර ජනයාද සහ ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා ද හමුදාකරණයෙන් දැඩිව පීඩාවිදින ආකාරය ද පිළිබදවද ඔහු එහිදී කරුණු දක්වා සිටියේය.

අධිරාජවාදී බලයට විරුද්ධව ​ලෝකය වෙසෙන අපි සැවොම එක ​ෙපරමුණකට පැමිණිය යුතුයි. “ඔහු තවදුරටත් පවසා සිටියේය.මෙලෙස ජම්මු කෂ්මීර් පෙරමුණ නායකය දෙමළ ජනයා වෙනුවෙන් සිය සහෝදරත්වයේ දෑත දිගුකිරීම ​සම්බන්ධව නවදිල්ලි පාලනය කැලඹී ඇති බව ඉන්දීය දේශපාලන විචාරකයන් ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබේ.Naam Tamizhar Katchi නායක සීමන්ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබූ ​මුල්ලි​වෛයිකාල් වර්ග සංහාර අනුස්මරණ උළෙළට ඉන්දීය පොලීසය විසින් බාධාකිරීම් සිදුකල අතර පසුගිය සිකුරුදා දිනයේදී Manjakuppam ක්‍රීඩාපිටියේදී පැවැත්වීමට සූදානම් කර තිබූ රැස්වීමටද පොලීසිය විසින් අවස​ර නොදුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

195,301 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>