BASL appoints Committee to ensure justice

 
sinhala– සිංහල
english

BASL    

 The Bar Association of Sri Lanka (BASL) has appointed a ‘Standing Committee on the Rule of Law’ to provide remedies for those who have suffered injustice due to violation of the supremacy of the law.

People can complain to the Committee, if they have not received justice from concerned authorities.In such an instance, Senior Lawyer, Lal Wijenaike, President of the ‘Standing Committee on the Rule of Law’ and its convener, Lawyer Priyantha Gamage shall be taking action.

The Committee requests that any complainant, who has been the victim of injustice, can address his/her complaint in writing to the BASL, No. 153, Mihindu Mawatha, Colombo 12 or any of its branches.

The members of the Committee include, Lawyers J.C. Weliamuna, Chandra Kumarage, K.S. Ratnavale, Sunil Watagala, Anton Wanninayagam, Kamal Nissanka, Sunil Jayaratne, Vijaya Niranjan Perera, Nalini Manatunge, Harshika Samaranayake and Nalini Jayatileke.

නීතිය සුරැකීමට නීතිඥයින්ගෙන් කමිටුවක්…

නීතියේ ආධිපත්‍යය උල්ලංඝණය වීම නිසා අසාධාරණයට ලක්වූවන්ට කරුණු වාර්තා කිරීම සඳහා ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය නීතියේ ආධිපත්‍යය පිළිබඳ ස්ථාවර කාරක සභාවක් පත් කර ඇත.එම කමිටුවට හෝ ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය, අංක 153, මිහිඳු මාවත, කොළඹ 12 යන ලිපිනයට ලිඛිතව හෝ සංගමයේ ඕනෑම ශාඛාවකට තමන්ට වූ අසාධාරණයන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට හැකි බව එහි සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක පවසයි.

එම ස්ථාවර කාරක සභාවේ කැඳවුම්කරු වන්නේ නීතිඥ ප‍්‍රියන්ත ගමගේ ය.චන්ද්‍රා කුමාරගේ, ජේ.සී. වැලිඅමුණ, ඇන්ටන් පන්තියනායගම්, කමල් නිශ්ශංක, කේ.එස්. රත්නවේල්, සුනිල් ජයරත්න, සුනිල් වටගල, විජය නිරංජන් පෙරේරා යන නීතිඥවරුන් හා නාලිනී මනතුංග, නාලිනී ජයතිලක හා හරිෂ්කා සමරනායක යන නීතිඥවරියන් එහි සාමාජිකත්වය දරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

196,481 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>