UNP supports holding Commonwealth meeting

 
sinhala– සිංහල
english

UNP logo 

 Sri Lanka’s main opposition United National Party (UNP) says it has decided to support the government to hold the Commonwealth Heads of Government Meeting if the government organizes the summit in a way to bring honor to the country.

General Secretary of UNP, parliamentarian Tissa Attanayake said the party took this decision not to oppose the government at its working committee meeting held Monday (13) at Siri Kotha.

Expressing that the UNP has no objection about holding the summit in Sri Lanka, he said that it is a problem that the national wealth is being wasted upon importing Luxury vehicles hiding under the summit.

He added that the there is no transparency in government’s transactions and the government has taken measures to import luxury vehicles without the approval of the Cabinet.

The party secretary also criticized the Commonwealth Secretary-General Kamalesh Sharma saying that the Commonwealth official has a responsibility to discuss arrangements of the CHOGM with the opposition and civil society organizations as well and not just with the government pointing out that it is Sri Lanka who is hosting the event not the Govt. alone.

ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය ….

ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පිළිබඳව ආණ්ඩුව සමඟ පමණක් සාකච්ඡා කිරීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂය (එජාප) පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරයා විවේචනයට ලක් කරයි.අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ජාප මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා එම විවේචනය කළේය සමුළුවට සත්කාරකත්වය දක්වන්නේ ආණ්ඩුව පමණක් නොව ශ්‍රී ලංකාව බව එහිදී පැවසු එජාප මහ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ, විපක්ෂය සහ සිවිල් සංවිධාන සමඟද සාකච්ඡා කිරීම පොදු රාජ්‍ය මණ්ඩලයේ වගකීමක් බවයි.

සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව තම පක්ෂයේ කිසිදු විරුද්ධත්වයක් නැති බව අවධාරණය කල ඔහු, කෙසේ නමුත් සමුළුවට මුවාවී සුඛෝපභෝගී වාහන ගෙන්වීම ඇතුළු ජාතික ධනය වියදම් කරමින් නාස්තිය “බරපතල ප්‍රශ්නයක්” බවද සඳහන් කළේය.මේ අතර සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත උතුරේ පළාත් සභා ඡන්දයට “බියෙන්” එය කල් දමා ගැනීම පිණිස ආණ්ඩුව විමල් වීරවංශ වැනි ඇමතිවරුන් යොදාගෙන “බළලුන් ලවා කොස් අට බාවමින්” සිටින බවද තිස්ස අත්තනායක මහතා කියා සිටියේය.උතුරු පළාත් සභා මැතිවරණය රට බෙදීමේ උත්සාහය පියවර ලෙසින් හඳුන්වාදෙන වීරවංශ අමාත්‍යවරයා එම ඡන්දය පැවැත්වීමට පෙර පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කළ යුතු බව පවසයි.
එහෙත් පාලක සන්ධානයේ හවුල්කාර ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය එම ඉලීමට දැනටමත් විරෝධය පළ කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

195,242 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>