Trains commence to Madhu

 
sinhala– සිංහල
english

madhu station     

Sri Lanka’s Minister of economic Development Basil Rajapaksa along with the High Commissioner of India in Colombo Ashok Kantha commissioned the reconstructed railway track from Medawachchiya to Madhu,  and after a 27 years Sri Lankans can take train to the Madhu Church.

The 43-kilometer Medawchchiya to Madhu segment of the 106 kilometer long Medawchchiya – Thalaimannar line was laid at a cost of US$ 81.3 million under the first phase of the Northern Railway Project.

The Indian Railway Construction Company Limited (IRCON) carried out the construction work which is being financed under a US$ 425 million credit facility from India.

The Indian government had pledged a US$ 800 million line of credit at significantly concessional rates for various aspects of the Northern Railway project, including reconstruction of railway lines, installation of signaling and telecom systems and the procurement of rolling stock, and on laying the track from, Madhu Road – Talaimannar and Omanthai – Pallai and Pallai – Kankasanthurai covering a total length of 252 kilometers.

The High Commissioner said the train services to Thalaimannar and also to Jaffna and Kankasanthurai were expected to start by end-March 2014  ahead of schedule and a new pier would also be built at Thalaimannar to pave the way for resumption of ferry service between Thalaimannar and Rameswaram.

මැදවච්චිය – මඩු දුම්රිය ධාවනය අද සිට…..

දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ මෙරට පැවතුන එල් ටී ටී ඊ ත්‍රස්තවාදය හේතුවෙන් රටේ සිටි සාමාන්‍ය ජනතාවට නොයෙක් ආකාරයේ අසීරුතාවයනට හා දුෂ්කරතාවයනට මුහුණ දීමට සිදුවිය. ඒ අනුව උතුරු නැගෙනහිර ජනතාවට නිදහසේ රටේ නොයෙක් ප්‍රදේශවලට ගමන් කිරීම සඳහා තිබූ ප්‍රධානතම ප්‍රවාහන පහසුකම වූ උතුරු දුම්රිය මාර්ගය 1990 දශකයේ මුල්භාගය වන විට ඇන සිටියේය.

2009 වසරේ මැයි 19 වන දින එල් ටී ටී ඊ ය පරාජය කිරීමෙන් අනතුරුව වර්ථමාන රජය විසින් උතුරු දුම්රිය මාර්ගය අදියර දෙකක්‌ යටතේ ඉදිකිරීම සඳහා ඉන්දීය සමාගමක්‌ සමග ගිවිසුම් අත්සන් කරන ලදී. ඒ අනුව මැදවච්චිය සිට තලෙයිමන්නාරම දක්වා කි.මී. 106 ක දුම්රිය මාර්ගය ඇමරිකානු ඩොලර් මිලියන 230 ක වියදමින්ද, මැදවච්චිය සිට මඩු දක්වා වන කි.මී. 43 දුර ප්‍රමාණය ඩොලර් මිලියන 81.34 ක වියදමින්ද ඉදිකිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලදී.

මැදවච්චිය සිට මඩු දක්වා ප්‍රතිසංස්කරණය කරන ලද මෙම නව දුම්රිය මාර්ගය අද මැයි 14 දින ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම හා ආර්ධික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය. යුද්ධය නිමාවිමෙන් පසුව ගතවු කෙටි කාලය තුලදී එම ප්‍රදේශවල රජය විසින් සිදු කරන ලද ශීඝ්‍ර සංවර්ධනයේ ප්‍රතිලාභ විදිමින් සිටින ජනතාවට අවුරුදු 20 කට පමණ පෙරදී ඔවුනට අහිමිවූ මෙම ප්‍රවාහන පහසුකම් නැවත ලබාදීම ඔවුන්ගේ ජීවන තත්වය තවදුරටත් දියුණු කිරීම සඳහා රජය විසින් ගෙන ඇති විශිෂ්ඨ පියවරක් බව කිව හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

196,541 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>