BBS:prove it obtained money from western nations

– සිංහල

bodu bala sena   The Bodu Bala Sena (BBS) said today it would disband if Minister Wimal Weerawansa proved that the BBS had obtained funds from Norway or from any other country or organisation.

We challenge Minister Weerawansa to prove that BBS has taken money from Norway or from any other country or organization.

If he proves that we have even taken even Rs.5 from any of these groups, we will make a public apology and disband the BBS within two hours of his doing so, BBS General Secretary Ven. Galagodaththe Gnanasara thera said at a news conference in Colombo.

Ven Gnanasara thero also claimed that Minister Wimal Weerawansa may have links with Shiva Sena in India. The thero said that the Minister’s wife is working with a Buddhist monk in Padukka who is funded by the Shiva Sena.

Shiv Sena, is a Hindu nationalist political organisation in India. Gnanasara said that the Shiva Sena is working on the policy that Buddhism did not originate in India and the monk in Padukka is doing the same.

විමල් විරවංශ අමාතවරයා තම සංවිධානයට….

විමල් විරවංශ අමාතවරයා තම සංවිධානයට නෝර්වේ, අමෙරිකාව ඇතුළු බටහිර රටවලින් අරමුදල් ලැබුනු බවට ඔප්පු කළහොත්, ජාතියෙන් සමාව ගෙන පැය 2ක් ඇතුළත තම සංවිධානය විසුරුවා හරින බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි.එසේ ඔප්පු කිරීමට නොහැකිවුවහොත් විරවංශ මහතා ඇමති ධුරයෙන් ඉවත්වී අමුඩයක් ගසා ගෙන ගෙදර යායුතු බවද එම සංවිධානය පවසයි.බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මෙම කාරණය සඳහන් කරනු ලැබුවේ කොළඹ අද (13) පැවති මාධ්‍ය හමුවකදිය.නොර්වේ හා ඇමරිකානු සංචාර, අමාත්‍ය විමල් වීරවංසගේ චෝදනා සහ අසාද් සාලිගේ අර්බුදය යන කරුණු පිළිබඳව බොදු බල සේනා මතය පැහැදිලි කිරීම සඳහා මෙම විශේෂ මාධ්‍ය සාකච්ජාව කැඳවා තිබිණ.

බුදුන් වහන්සේ ලංකාවේ ඉපදී ඇති කියමින් බුද්ධාගම හැල්ලුවට ලක්කරන කල්ලියක් සිටින බවත්, අමාත්‍ය විමල් විරවංශ මහතාගේ බිරිඳ එහි සාමාජිකාවක් ලෙස සැකකරන බවත් උන්වහන්සේ එහිදී පැවසිය. බොදුබල සේනා සංවිධානය පිහිටුවීමෙන් පසු එහි සාමාජිකයන් කිසිදු අවස්ථාවක නෝර්වේ රාජ්‍යයට ගොස් දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡා නොකළ බව එහිදී උන්වහන්සේ යලි යලිත් අවධාරණය කළේය.කෙසේවුවද අමාත්‍ය විමල් වීරවංශ මහතා තලවකැලේ – ලිඳුල ප‍්‍රදේශයේ පෙරේදා(11) පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියේ, මුස්ලිම් ජනතාවට විරුද්ධව කටයුතු කරන බෞද්ධ සංවිධානයක් දෙමළ ඩයස්පෝරාව සමග සම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණය වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

168,269 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>